හරි හරි ඒවයින් මේවයින් අපට වැඩක් නෑනොවැ.. කොහෙන් හරි දෙයක් නිකන් ඉගෙන ගන්න ලැබෙනවනම් ඒක ඉගෙන ගනිල්ලා.. උබලට පව් සිද්ද වෙනවයැ.. උබලත් මොනා හරි දෙයක් ඉගෙනගෙන අපිටත් කියල දීහල්ලා..
මම කලින් ඔයාලට දුන්න මතක ඇති java සින්හලෙන් ලියපු pdf වගයක් කියවපු නැති අය පහලින් යන්න..
අදත් මම දෙන්න යන්නෙ pdf එකක් තමයි හැබැයි සින්හල නෙවී මේක english හැබැයි බොහොම සරලව ලියල තියෙනව ඕනම කිරිබොන බබෙක්ට තෙරෙන විදියට.
කවුරුත් ආසයිනෙ web designing ඉගෙනගන්න.. ඔන්න මම දැන් දෙන්න යන pdf එකේ සේරම html code ටික අඩන්ගු කරල css එක්කම.. හරිම ලේස්යි බලපු ගමන්ම තෙරුම් ගන්න පුලුවන්.. මේක w3school එකේ වැඩක්.. වැඩියෙ කියන්න දේකුත් නෑ. ඔයාල download කරගෙන බලල හොඳ නරක comment කරන්නකො. like එකක් දාල යන්න අමතක කරන්න එපා.. යාලුවොන්ට දැනගන්න share පාරකුත් දාගෙනම යන්න..
එහෙමනම් පහලින් ගිහින් download කරගන්නකෝ.. 10mb විතර තියෙන්නෙ..
.jpg)


