ඉතින් කොහොමද යාලුවනෙ ..? මගේ දෙවනි බ්ලොග් post එකෙන් ඔයාලට දෙන්න යන්නෙ බොහොම වැදගත් දෙයක්.(මේ post එකම මගෙ අනිත් බ්ලොග් එකේ තිබුනා ඒ නිසා කලින් බලපු අය ගනන් ගන්න එපා ) ඔයාල කැමති ඇතිනෙ දැන ගන්න මොක්ද්ද කියල .කවුද අකමැති internet එකෙන් සල්ලි හොයන්න .ඒකටනන් ඉතින් හුඟක් මහන්සි වෙන්න වෙනවා. මම අද කියන්න යන්නෙ මහන්සියක් නැතුව කොටින්ම කිව්වොත් ගේමක් නැතුවම දවසකට 1$ක් ඔයාලට හොයන්න පුලුවන් ක්රමයක් ගැන. මේක අලුත් emoney method එකක් .මේක ගැන තාම කට්ටිය වැඩියේ දන්නේ නැ.මේක මට කියල දුන්නේ මගේ ලගම හිතවත් මල්ලි කෙනෙක්.එයත් බ්ලොග් එකකින් දැකලා තමයි මට කිව්වෙ.බ්ලොග් post එකේ මුල් අයිති අසාධාරණයක් වුනා කියල හිතනවන්න් මම සමව ඉල්ලනව.මෙකෙ මුල් ගෞරවය (ridma chamara)ඔහුට හිමිවිය යුතුයි .ඉතින් මම හිතුව ඔයාලටත් මේක ගැන කියන්න ඕන . කියල මේකෙන් සල්ලි හොයන එක හරියට කිරි කජු වගේ. 100% ක් මුදල් ලැබෙනවා. අපිට කරන්න ක්සිම දෙයක් නැහැ. නෑ කිව්වට අපිට එක දෙයක් කරන්න වෙනවා. ඒ තමයි පොඩි software කෑල්ලක් බාගෙන internet එකට connect කරගෙන ඉන්න එක .වෙන කිසි දෙයක් නෑ.
මම කියල දෙන විදියට step by step කරගෙන යන්න ..මේකෙ තියෙන්නෙ ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් systemඑකක් නිසා මේක මුල්ම වතාවට active කරගන්න ටිකක් විතර මහන්සි වෙනවා. අවුලක් නැතුව වැඩේ ගොඩ දාගන්නන් මුලින්ම මම කියන විදියටම කරගෙන යන්න .
1.හරි මුලින්ම මේ link එකට ගිහින් register වෙන්න: click here to register
2.register උනාට පස්සේ ඔයාගේ phone no එක verify කරන්න ඕනේ .නැත්තන් ඔයාලට සතයක් වත් ලැබෙන්නේ නෑ . ඒ නිසා ඔයාගේ phone no එක verify කරලා ඉන්න. මතක ඇතුව phone එකේ credit තියාගන්න .මොකද එයාල අපිට එවන sms එකේ තියෙන code එක එයාලට යවන්න ඕනි .verify කලාට පසු පහත පරිදි ඔයාගේ account එක බලාගන්න පුළුවන් .
3.දැන් ඔයාල මේ site එකෙන් දෙන පොඩි software (3mb)කෑල්ල බාගෙන install කරගන්න.virus මුකුත් නැ මේකෙන් කෙරෙන දේ මම පස්සේ කියන්නන් .
දැන් කට්ටිය හිතාගෙන ඇතිවැඩේ ගොඩ අපිට සල්ලි හම්බ වෙයි කියල .පිස්සු නැත්තන් ෂෝක් එහෙම සල්ලි දෙන්න මුන්ට පිස්සුද .hikzzz.
එහෙනං බලමු තව මොනද අපි කරන්න ඕන කියල .දැන් තමයි අමාරු වැඩේ තියෙන්නේ .මේක ලේසියෙන් පටන් ගන්න මෙයාල අපිට chance එකක් දෙන්නේ නෑ .මේකට අපිට ඕන වෙනවා phone no එක verify කරපු page එකේ screen shot එකකුයි ඔයාලගේ id එකේ photo එකකුයි මෙයාලට යවන්න ඕනි .id එක වෙනුවට ඔයාගේ driving lission එකේ හරි passport එකේ හරි ඔයාගේ නම ගම විස්තර තියෙන කොටසත් එක්කම photo එකක් නැත්තන් scan image එකක් මයලට යවන්න ඕනි.(අපේ id එකේ සිංහලෙන් තියෙන නිසා english වලින් ඔයාගේ විස්තර තියෙන id එකක් යවන්න).එහෙම නොකලොත් අපට සල්ලි හොයන්න දෙන්නේ නැ .මොකද අපි වංචා කරයි කියල තමයි අපෙන් මේවා ඉලන්නේ .අපේ කට්ටියත් බලන්නේ මොනා හරි ජල්තර වැඩක් කරන්නනේ ඔන්න ඊවට ඉඩ නෑ හොදේ .
හරි හරි අපි බලමු කොහොමද මේවා එයාලට යවන්නේ කියල .ඔයාල ගත්ත screen shot එකයි id photo එකයි මේ site එකට upload කරන්න (http://imgur.com/)( එකේ reg වෙලා upload කරන්න.නැත්තන් කට්ටිය comment දාවී මේකට upload කරන්න බැනේ කියල. )හරි ඊටපස්සේ photo වල url එක copy කරගන්න දැන් පහත විදියට කරන්න .
හරි ඔයාට දැන් තියෙන්නේ මම පහත දෙන ටික copy කරලා paste කරන්න
subject එකට මේක දාන්න
"Activating the freethread "
question එකට මේක දාන්න
"i am new to this site and i want to try how this system works.so i would like to get the free thread.here are the things you want to confirm my account ."
Here is the link to my id
(මෙතනට ඔයාලගේ id එකේ upload කරලගත්ත image එකේ url එක දෙන්න)
Here is the screen shot of my phone number verification
(මෙතනට ඔයාලගේ phone no එක verify කරලා ගත්ත screen shot එකේ upload කරලගත්ත image එකේ url එක දෙන්න)
please review these documents and give me the free thread.please reply soon .
thanks .
(ඔයාගේ නම )
ඔන්න ඉතින් අමාරු වැඩේ ඔයා ගොඩ දාගත්ත එහෙනං .දැන් තියෙන්නේ ticket එක send කරලා reply එකක් එනකන් බලාගෙන ඉන්න එක තමයි.(ඒක තමයි අමාරුම කොටස නැද්ද මච්න්ලා එවන මගුලක් ඉක්මනට එවපන්කෝ hikzz )
4.දැන් ඔයාට කරන්න තියෙන්නේ net connect වෙලා software කෑල්ල on කරන්න විතරයි .එක minimize කරලා ඔයාලගේ ඔනවැඩක් කරන්න.ඔයගේ account එකට ගේමක් නැතුවම සල්ලි එකතු වෙයි .ආසයි නේ ...?දවසකට 1$ක් මුකුත් නොකරම හොයන්න පුළුවන්.දැන් ඉතින් උබල අහන්න එපා දවසකට 1$ක් කන්නද කියල නිකන් හිටියොත් එකත් නෑනේ නැද්ද package එකේ බිල ගෙවල phone එකට card හරි දාගන්න බැරියැ hikz .මේකෙන් payza ,paypal ,credit card payments ඕන විදියකට සල්ලි ගන්න පුළුවන් .minimum pay out ekak නෑ .ඒ නීසා හොදම වැඩේ දවස ගානේ අපේ acc එකේ සල්ලි ගන්න එක තමයි.hikz (අපේ සල්ලි මොකට තියනවද කවුරුවත් ගාව මොකෝ උන් අපිට පොලි ගෙවන එකක් යැ)
දැන් උබල බලනවා ඇති යකෝ මුන්ට පිස්සුද අපිට නිකන් සල්ලි ගෙවන්නේ කියල මෙන්න මේකයි zeen කොන් එක .ඔයාල මේ joing වෙලා ඉන්නේ ලෝකේ තියෙන 15 වෙනියට ලොකුම computer network එකත් එක්ක.ඔයාල install කරගත්ත software එකෙන් ඔයාලගේ computer එකත් මේ network එකේ කොටසක් වෙනවා .මෙයාල අපේ computer එකේ Use කරන්නේ නැති processing speed එක යොදාගන්නවා විවිධ project වලට calculation වලට.දැන් තේරෙනවනේ මොකටද අපිට ගෙවන්නේ කියල. දැන් බයිනවා ඇති උබට පිස්සුද යකො computer එක shlow වෙනවනේ කියල.බය වෙන්න දෙයක් නෑ .එහෙම වෙන්නේ නෑ .කරලම බලන්නකෝ එතකොට ඉවරයිනේ.
හරියට active වෙනකන් threads 0 කියල පෙන්නාවි .ඒ නිසා හරියට active කරගන්න.එතකන් ඔයාට මුදල් ගෙවන්නේ නෑ.මම කියපු පිළිවෙලටම වැඩේ කරගෙන යන්න.එතකොට බයවෙන්න දෙයක් නෑ .මේකෙන් ඔයාලට මම කියල දුන්නේ 1$ක් හොයන හැටි විතරයි .මේකෙන් ඊටවඩා හොයන්න පුළුවන් .ඔයාලටත් තේරවි දිගටම මේ site එකේ ඉන්නකොට .මම ඉදිරියේදී කියල දෙන්නන් අනිත් ඒවත් අදට එහෙනං මම නවතිනවා ඔයාලගේ වැඩේ සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියල සුබ පතන ගමන් මම යනවා ඔයාලට ජයෙන් ජය ...!!!!
මෙන්න ඔයාලට සැක යන්නත් එක්ක මගේ account එකට සල්ලි ගත්ත එකේ screen shot එකක්
මෙන්න ඔයාලට සැක යන්නත් එක්ක මගේ account එකට සල්ලි ගත්ත එකේ screen shot එකක්
41 comments:
elazz
mchn emka active karanne kochchara dawasak yanewada.
bank account aketa money dammoth ganak kapenawada
davas dekk vithara yanava mchn active venna
mcn mekata minimize karala thiyeddi data yanawada?
anika api dawasakata kochchara wela net connect wenna onada
mchnmageaccount ake thama active wela nane bn
godak deta yanne ne mchn danennevath ne yana data ube earning eka soft ekee pennava mchn a anuva balapn
samahara ayage active vela na mchn mama hoyala eeka gana uththarayak dennam
meken money ganne kohomada?? paypal berida???
ela machan
email ekak avith aethi mchn ubatath thva sathiyakin bank account ekata salli ganna pluvn ksi avulk nathuva
thanx mchn
machan register wela account eka verify wenna oneda phone number eka enter karanna.mokada mata number eka enter karanna thanak pennanne na
eka active wen na bn,,invalid token lu dan software eke
ow mchn anivaa verify karanna oona naththan apita thread eka denne naa.uba account ekata log vunaama uda pennanava needa not verified kiyala ethana click karala yanna
ehema venna baa mchn.taken eka gaava thibuna x mark eka ebuvada danne ne taken eka refresh karala balapn
machan Verification temporarily unavailable kiyala thiyenawa phone number eka enter karanna ona thana.ai a?
machan mage account eka active wela na thame dan godak dawas mame godak message damma. Wadak na. Softwere kalla downlod karagannath ba tikak down wela erorr message ekak enawa.
adeeeeeee........... yalu matath oya wedemane une.... register wenna behene....... plz hlp me........
id eka erenna wena english walin thiyana id naa ne bn ekata mokada kranne??
MACHAN SALLI GANNA VIDIHA KIYANAWADA
ip eka block kiyala wetenawa
machan mata help one mame me site ake register una mage passport ake photo coppy 1 yawwa mage phone number ake verifie karapu screen shoot 1 yawwa etha mame new tikets wala wisthara gahala yawwa eth mawa active kale na bn.softwere ekath tikak downlod wela close wela yanawa help ekak one plesse machan.
software eka digatama on eke tiyanna oneda mulu dawasema
help me
machan2013-08-03 04:27:16 You:
i am new to this site and i want to try how this system works.so i would like to get the free thread.here are the things you want to confirm my account here is the link to my id http://i.imgur.com/AuTF37zs.jpg here is the screen shot of my phone number verification http://i.imgur.com/7eGDdLrs.jpg please review these documents and give the free thread.please reply soon.thanks.sadupa
2013-08-04 09:35:48 Admin:
DO NOT REPLY TO THIS TICKET.
Your trial thread has been added which is valid for 30 days.
Launch application and start earning.
Please rate the customer support for better improvement the next time.
Thanks,
Furyasd
Digital Generation Support Department
DO NOT REPLY TO THIS TICKET.
mehema msg akak awwa kiyanne active wela kiyana akada
oya nam niyama porak ahh.mage vade nam hari Thanks,Thanks,Thanks,Thanks,Thanks,Thanks,Thanks,Thanks,Thanks,Thanks,Thanks,Thanks,Thanks,Thanks,Thanks,
machan mage Digital Generation account ake salli 0.0000 kiyalane pennane. ath softwere ake salli wadiwenawa.help me machan pleece!
Thanks Machan....
software eka digatama on eke tiyanna oneda mulu dawasema
help me
Beneficiary bank
Bank name:
Bank address:
SWIFT/ABA:
Account number/IBAN
machan mewata monada danne ?? mokadd swift/aba kiyanne ?/
Payment system
Paxum
Payment account:
Perfect Money
Payment account:
Payza
Payment account:
Egopay
Payment account:
thawa mekata monada danne kiyalath ewapanko macho
kiyapanko bn kohomda salli ganneee ?? free thread eka active una eth profile eka hariyata sampurna nathi nisa Available Balance: 0.0000 / Current Balance: 0.0000 mehema pennanne.. Payment system
eka hadanne kohomada ?? swift/aba kiyana ekata mokadda danne ane kiyapankooo machan
kohomada salli payza ekata daganne?
mage account eka minas unane ahema wene mokada?
IP eka block kiyala kiyanawa e ay
phone nu1 verify karanna bene.unavailable kiyala vetenawa.
මචන් මෙකේ phone number එකෙන් verify කරන්න number එක enter කරන්නේ කොතන්ටද??
Please Help me machn.
හොද ලිපියක්....ස්තූතියි යාලුවා....
Maxza...
meka reg wenna bahana nikanna page ekakata yanawo
Android phone akakin meka karanda puluwanda.
I dont no
Post a Comment