Showing posts with label hacking trics. Show all posts
Showing posts with label hacking trics. Show all posts
software නැතුව skype account දෙකකට එකවර log වෙමු
Posted by
Unknown
7:24 AM
ඔන්න අයෙම ටික දවසකට පස්සෙ ආව පුන්චි හොර වැඩක් කියල දෙන්න. කමක් නෑනෙ.. හොර වැඩක් කිව්වට මේක හොර වැඩක්ම නෙමෙයි. ඔයාලගෙ චේතනාව අනුව තමයි ඉතින් ඒකනම් වෙන්නෙ..
title එක දැක්කම ඉතින් ඔයාල දන්නවනෙ මොකද්ද වෙන්නෙ කියල.. skype කියන්නෙ අපිට කොච්චර වැදගත් දෙයක්ද කියලත් ඔයාල දන්නවනෙ. skype account එකක් නැති කෙනෙක් නැතිතරම්. ඔය අතරෙ ඉතින් skype account කිහිපයක් තියෙන අයත් ඉන්නවනෙ.(skype account දෙකක් තියෙන්නෙනම් ඉතින් පුන්චි පුන්චි මගඩි වැඩ කරන අය ලග තමයි) කොහොම හරි කමක් නෑ මේක වැදගත් වෙන්නෙ ඉතින් skype account එකකට වඩා තියෙන අයට තමයි. මෙන්න මෙහෙමයි skype account දෙකකට ලොග් වෙන්නෙ..
windows 7 32-bit තියෙන අය
මුලින්ම Run එක ඔපෙන් කරගන්නකො
click on Start -->Run
හරි ඊට පස්සෙ මම පහලින් දෙන command එක copy කරල Run එකට paste කරල ok කරන්න.
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
windows 7 64-bit තියෙන අය
Run එක ඔපෙන් කරගෙන මේ command එක copy කරල paste කරල ok කරන්න.
"C:\Program Files (x86)\Skype\Phone\Skype.exe"/secondary
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ.. දැන් ඉතින් කරල බලන්නකො. මම ගියා එහෙනම් හමෝටම ජයෙන් ජය..
web site වල page එක මත right click කරන්න බරිද? මෙන්න එහෙමනම් ඒකට විසඳුම
Posted by
Unknown
11:07 AM
ඉතින් කොහොමද? කට්ටිය ලෙඩින්ද? සනීපෙන්ද? නැත්තන් සල්ලිත් නෑ සනීපත් නෑ වගේද? බුහා ඔන්න එහෙනම් ඔයාලගෙ කම්මලි කම යන්නත් එක්ක මම ආයෙමත් චූටි වැඩක් කියල දෙන්න යන්නෙ.ගොඩක් කට්ටිය මේක දන්නවත් ඇති.නොදන්න අයට තමයි මේක කියන්නෙ. මේක ඉතින් චාටර් වැඩ වලට යොදාඅන්න් එපා.තමන්ගෙ මොනා හරි පොඩි වැඩක් image එකක් වගේ download කරගන්න යොදාගත්තට කමක් නෑ.. වෙන දේවල් වලට use කරන්නම් එපා. දැනගැනීම පිනිස විතරක් තිබුනම ඇති හොඳද? මෙච්චර කියෙව්වට මහ ලොකු දේකුත් නෙමෙයි මේක. ඔන්න එහෙනම් මම කියල දානවා..
1.go to the
හරි ඉතින් දැන් වැඩේ ගොඩ try කරලම බලන්නකො.. like එකක් දාල යන්න අමතක කරන්න එපා.. එහෙමනම් මම ගියා........
ඔයාලට සමහර site වලට ගියාම පින්තූරයක් එහෙම save කරගන්න වීදියක් නෑ right click කලාම මේ විදියට pop-up message එකක් වැටෙනවා.
“right-click functionality has been disabled”
ඒ වෙලාවට තමයි ඉතින් මලේ මල පනින්නෙ.. ඕකට ප්රථිකර්මයක් වත් දැනගෙන හිටියනම් කොරන්නවත් තිබුනනොවැ.. පොඩ්ඩ්ක් හිටහන් මම මේ ඒක තමයි කියන්න් යන්නෙ..ඕකට ඉතින් මල පන්නවගන්න ඕන නෑ කරන්න තියෙන්නෙ සුලු දෙයයි. ගොඩක් වෙලාවට මේ funtion එක site වලට add කරන්නෙ java script එකකින්. ඒ නිසා මම පහල පෙන්නල තියෙන විදියට කරල ආයෙම pageඑක load කරල බලන්න්කො මොකද වෙලා තියෙන්නෙ කියල.
google chrome use කරන අය
1.click menu button
2.go to the seting
3.click show advance seting
4.now under privacy seting click the content seting
5.now select the radio button which says "do not allow any site to run java script" and click done
5.now select the radio button which says "do not allow any site to run java script" and click done
fire fox use කරන අය
1.go to the
tool-->option
2.select content tab
3.uncheck the option which say"Enable java script" and click ok
හරි ඉතින් දැන් වැඩේ ගොඩ try කරලම බලන්නකො.. like එකක් දාල යන්න අමතක කරන්න එපා.. එහෙමනම් මම ගියා........
Subscribe to:
Posts (Atom)
.jpg)

