ඔයාලට සමහර site වලට ගියාම පින්තූරයක් එහෙම save කරගන්න වීදියක් නෑ right click කලාම මේ විදියට pop-up message එකක් වැටෙනවා.
“right-click functionality has been disabled”
ඒ වෙලාවට තමයි ඉතින් මලේ මල පනින්නෙ.. ඕකට ප්රථිකර්මයක් වත් දැනගෙන හිටියනම් කොරන්නවත් තිබුනනොවැ.. පොඩ්ඩ්ක් හිටහන් මම මේ ඒක තමයි කියන්න් යන්නෙ..ඕකට ඉතින් මල පන්නවගන්න ඕන නෑ කරන්න තියෙන්නෙ සුලු දෙයයි. ගොඩක් වෙලාවට මේ funtion එක site වලට add කරන්නෙ java script එකකින්. ඒ නිසා මම පහල පෙන්නල තියෙන විදියට කරල ආයෙම pageඑක load කරල බලන්න්කො මොකද වෙලා තියෙන්නෙ කියල.
google chrome use කරන අය
1.click menu button
2.go to the seting
3.click show advance seting
4.now under privacy seting click the content seting
5.now select the radio button which says "do not allow any site to run java script" and click done
5.now select the radio button which says "do not allow any site to run java script" and click done
fire fox use කරන අය
1.go to the
tool-->option
2.select content tab
3.uncheck the option which say"Enable java script" and click ok
හරි ඉතින් දැන් වැඩේ ගොඩ try කරලම බලන්නකො.. like එකක් දාල යන්න අමතක කරන්න එපා.. එහෙමනම් මම ගියා........
0 comments:
Post a Comment