ඉතින් කොහොමද කට්ටියට.. ඔන්න මම අදත් ආවා පුන්චි වැඩ කෑල්ලක් අරගෙන.. title එක දැක්ක ගමන් තේරෙනවනෙ වැඩේ මොකද්ද කියල.. හැබැයි ඉතින් කොරන හැටි තමයි උබල දන්නෙ නැත්තෙ.. මේක දන්න කට්ටියත් ඇති..අහම්බෙන් සෙට් උන වැඩක් කියහන්කො .ගොඩක් කල් වැඩේ සෙට් වෙලානම් මට..මම සමහර දවසට දවස ගානෙ active කරගන්නවා.. සතයක්වත් යන්නෙ නෑ.. ආසයි නේ..
මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ චූටි හොර වැඩක්.. මේක නිකන් හරියට ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපනව වගේ වැඩක්.. මේක කරන්නම් අනිවාර්යෙන්ම උබල 25card use කරන්නම් ඕනෙ.. 50 කාඩ් දාන එවුන්ට ඉතින් බුදුසරණයි මෙහෙම කලොත්.. සල්ලිත් නෑ සනීපත් නෑ තමයි එතකොට..
හා ඔන්න දැන් වැඩේ හරියටම අහගන්නකො.. උබලට මල වදයක්නෙ දවසට call දෙක තුන එනව airtel එකෙන් call une active කරගන්න කියල ඉතින් මලේ මල airtel එකේ අයිති කාරයගෙ අම්ම මතක් කර කර තමයි call එක cut කොරන්නේ.. අද ඉඳන් එහෙම කරන්න ඕන නෑ බන්.. ඒක තමයි අපේ chance එක උබල බය නැතුව active කොරගනිල්ලකො.. දවසකට විතර පස්සෙ සින්දුව active වෙන්ව කිසිම අවුලක් නෑ.. සතයක්වත් කැපෙන්නෙ නෑ.. ඕන් ආයෙම කිව්වා 25 card දාන එවුන්ට විතරයි chance එක තියෙන්නෙ.. මමනම් ඉතින් එන හැම සින්දුවම active කරගන්නවා ..නිකන් දෙනවනම් දෙමල පත්තරේ හරි.. ඔච්චර තමයි ඉතින් උබලත් active කොරගෙන බලහල්ලකො වැඩේ ගොඩද කියල.. අද ඉඳන් එහෙනම් 25card එකට
sms500
100mb
25bonus
free calla a tune
එහෙමනම් වැඩේ ගොඩනෙ.. මම කැපුන එහෙමන්ම් page එකටත් like එකක් එහෙම දාල comment එකකුත් දාගෙන යන්න.. ජය වේවා..
virus guard දාල machine එක shlow වෙලාද? මෙන්න එහෙනම් ඒකට නියම වැඩක්
Posted by
Unknown
8:39 PM
virus guard එක නිසා machine එක shlow වෙලාද? නැත්තනම් virus වලින් නියම ආරක්ෂාවක් ලැබෙන්නෙ නැද්ද? මෙන්න එහෙමනම් ඒකට නියම වැඩක්. මේක ගැන ගොඩක් අයනම් දන්නෙ නැතුව ඇති. ඒ නිසා පොස්ට් එක හොඳට කියවන්න.. අපි මුලින්ම බලමු මේකෙ තියෙන්නෙ මොන වගේ features ද කියල?
1.Prevent all viruses and malwares
2.Surf the internet safely and eliminate unwanted traces
3.Protect your privacy
4.Eliminate system downtime and maintenance costs
5.Reboot to restore your system back to its original state.
තවත් වැදගත්ම වැඩ කීපයක්ම මේකෙන් අපිට කරගන්න් පුලුවන්..
1.Maintain system free from malcious activity and unwanted changes
2.Test softwares and games instalations in safe enviroment
3.protect against unwanted changes by shared user
තවත් මොනාද ඉතින් ..ආයෙ එකෙන්ම සුපිරි බාණ්ඩයක් තමයි shadow defender කියන්නෙ..ඔයාලට පේනවනෙ මේකෙන් අපිට virus guard එකකින් නොලැබෙන ආරක්ෂාවක් ලැබෙනව කියල..
මෙන්න මෙහෙමයි මේකෙ වෙන්නෙ..ඔයලගෙ පරිගණකයෙ shadow defender ස්ථාපනය කලාම ඔයාලගෙ පරිගණකය shadow mode එකට යනව.. එතකොට ඔයාල පරිගණකයෙන් මොන වැඩක් කලත් ඔයාලා ඉන්නෙ safe enviroment එකක.පරිගණකය shlow වෙන්නෙත් නෑ.. අපි හිතමු අපේ අතින් නොදැනිම virus එකක් double click කරල run උනා කියලා.. කිසි අවුලක් නෑ.. maechine එක restart පාරක් දාපු ගමන් ඔයාගෙ system එක තිබුන තත්වෙටම එනවා.. කිසිම අවුලක් නෑ..
තවත් මොන කතාද එහෙනම්. මෙච්චර ලොකු වැඩක් කරල දුන්නට මේකෙ තියෙන්නෙ 2.7mb වගේ.. use කරලම බලහල්ලකො වෙනස කොහොමද කියල.. හරි දැන් අපි බලමු මේකෙන් කොහොමද අපි වැඩ ගන්නෙ කියල.. මම පහලින් screen shot add කරන්නම් ඒක ලේස්යි..
1. මේ විදියට seting හදාගන්න.. කැමතිනම් password එකක් දෙන්නත් පුලුවන්..
2.Mode seting එක මේ විදියට සකසගන්න..
හරි දැන් ඉතින් ඔයාලගෙ පරිගණකය shadow mode එකට පත් වෙලා ඔයාලට නියම ආරක්ෂාවක් දේවී.. අපි හිතමු ඔයාලගෙ මොනා හරි tool වලින් කරන වැඩක් හරි ඕනම වැඩක් shadow mode එකෙන් ඉවත් කරන්න ඕනනම් පහල විදියට ඒකෙ path එක add කරන්න..
shadow mode එකෙන් අයින් වෙන්නෙ මෙන්න මෙහෙම..
ඔන්න එහෙමනම් ඔයාලට වැඩේ කෙරෙන තාලෙ කියල දුන්නා.. කරල වෙනස බලන්න.. පහලින් download ලින්කුව දෙන්නම් serial key එකත් එක්කම.. like එකකුයි comment එකකුයි දාගෙනම යන්න එහෙනම් ජය වේවා...
download shadow defender setup
download shadow defender serial key.txt
web site වල page එක මත right click කරන්න බරිද? මෙන්න එහෙමනම් ඒකට විසඳුම
Posted by
Unknown
11:07 AM
ඉතින් කොහොමද? කට්ටිය ලෙඩින්ද? සනීපෙන්ද? නැත්තන් සල්ලිත් නෑ සනීපත් නෑ වගේද? බුහා ඔන්න එහෙනම් ඔයාලගෙ කම්මලි කම යන්නත් එක්ක මම ආයෙමත් චූටි වැඩක් කියල දෙන්න යන්නෙ.ගොඩක් කට්ටිය මේක දන්නවත් ඇති.නොදන්න අයට තමයි මේක කියන්නෙ. මේක ඉතින් චාටර් වැඩ වලට යොදාඅන්න් එපා.තමන්ගෙ මොනා හරි පොඩි වැඩක් image එකක් වගේ download කරගන්න යොදාගත්තට කමක් නෑ.. වෙන දේවල් වලට use කරන්නම් එපා. දැනගැනීම පිනිස විතරක් තිබුනම ඇති හොඳද? මෙච්චර කියෙව්වට මහ ලොකු දේකුත් නෙමෙයි මේක. ඔන්න එහෙනම් මම කියල දානවා..
1.go to the
හරි ඉතින් දැන් වැඩේ ගොඩ try කරලම බලන්නකො.. like එකක් දාල යන්න අමතක කරන්න එපා.. එහෙමනම් මම ගියා........
ඔයාලට සමහර site වලට ගියාම පින්තූරයක් එහෙම save කරගන්න වීදියක් නෑ right click කලාම මේ විදියට pop-up message එකක් වැටෙනවා.
“right-click functionality has been disabled”
ඒ වෙලාවට තමයි ඉතින් මලේ මල පනින්නෙ.. ඕකට ප්‍රථිකර්මයක් වත් දැනගෙන හිටියනම් කොරන්නවත් තිබුනනොවැ.. පොඩ්ඩ්ක් හිටහන් මම මේ ඒක තමයි කියන්න් යන්නෙ..ඕකට ඉතින් මල පන්නවගන්න ඕන නෑ කරන්න තියෙන්නෙ සුලු දෙයයි. ගොඩක් වෙලාවට මේ funtion එක site වලට add කරන්නෙ java script එකකින්. ඒ නිසා මම පහල පෙන්නල තියෙන විදියට කරල ආයෙම pageඑක load කරල බලන්න්කො මොකද වෙලා තියෙන්නෙ කියල.
google chrome use කරන අය
1.click menu button
2.go to the seting
3.click show advance seting
4.now under privacy seting click the content seting
5.now select the radio button which says "do not allow any site to run java script" and click done
5.now select the radio button which says "do not allow any site to run java script" and click done
fire fox use කරන අය
1.go to the
tool-->option
2.select content tab
3.uncheck the option which say"Enable java script" and click ok
හරි ඉතින් දැන් වැඩේ ගොඩ try කරලම බලන්නකො.. like එකක් දාල යන්න අමතක කරන්න එපා.. එහෙමනම් මම ගියා........
ඉගෙන ගන්න ආස අයට HTML with CSS ebook
Posted by
Unknown
9:17 AM
අදනම් ටිකක් හොඳ දවසක් වගේ.. අද දවසට ලියන දෙවෙනි post එක.. ඔයාලට හොඳ දෙයක් නිතරම දෙන එක තමයි මගේ අරමුණ.. මේ chance එකනම් ඉතින් තියෙන්නෙ ඉගෙනගන්න ආසාව තියෙන කෙල්ලො කොල්ලොන්ට තමයි..අපේ ලන්කාවෙ කෙල්ලො කොල්ලොන්ට ඉගෙන ගන්න තියෙන උනන්දුව ආසාවට හරියන විදියට අපේ රටටත් තාක්ෂණය සම්පත් තිබුනනම් අම්මපා american කාරයට කලියෙන් හඳට යන්නෙ.. අපිට ඉතින් උන්ට ව්ගේ කැසිල්ලකුත් නෑනේ. කොහෙවත් තියෙන හඳක් ඇල්ලුව කියල අපිට ලැබෙන සෙතේ.. අපිට කොහොම හරි දුක් මහන්සියෙන් ඉගෙන ගන්න දෙයක් තමයි ඉතින්.. මහින්ද මාමත් මෙච්චර දේවල් අපේ රට වෙනුවෙන් කරන එකේ අධ්‍යාපනය පැත්තත් තව නග්ගල ගත්තනම් තමයි හොඳ කියලයි මට හිතෙන්නෙ..
හරි හරි ඒවයින් මේවයින් අපට වැඩක් නෑනොවැ.. කොහෙන් හරි දෙයක් නිකන් ඉගෙන ගන්න ලැබෙනවනම් ඒක ඉගෙන ගනිල්ලා.. උබලට පව් සිද්ද වෙනවයැ.. උබලත් මොනා හරි දෙයක් ඉගෙනගෙන අපිටත් කියල දීහල්ලා..
මම කලින් ඔයාලට දුන්න මතක ඇති java සින්හලෙන් ලියපු pdf වගයක් කියවපු නැති අය පහලින් යන්න..
අදත් මම දෙන්න යන්නෙ pdf එකක් තමයි හැබැයි සින්හල නෙවී මේක english හැබැයි බොහොම සරලව ලියල තියෙනව ඕනම කිරිබොන බබෙක්ට තෙරෙන විදියට.
කවුරුත් ආසයිනෙ web designing ඉගෙනගන්න.. ඔන්න මම දැන් දෙන්න යන pdf එකේ සේරම html code ටික අඩන්ගු කරල css එක්කම.. හරිම ලේස්යි බලපු ගමන්ම තෙරුම් ගන්න පුලුවන්.. මේක w3school එකේ වැඩක්.. වැඩියෙ කියන්න දේකුත් නෑ. ඔයාල download කරගෙන බලල හොඳ නරක comment කරන්නකො. like එකක් දාල යන්න අමතක කරන්න එපා.. යාලුවොන්ට දැනගන්න share පාරකුත් දාගෙනම යන්න..
එහෙමනම් පහලින් ගිහින් download කරගන්නකෝ.. 10mb විතර තියෙන්නෙ..

අලුතෙන් හදන facebook account photo tag verification එකෙන් ගොඩ දාගමු.. (second method)
Posted by
Unknown
8:28 AM
හා හා ඔන්න එහෙමනම් ආයෙම පොඩි වැඩ කෑල්ලක් අරගෙන ආව කියමුකො බ්ලොග් එක පැත්තෙ .. අලුතෙන් facebook එකේ account හදල ඇති වෙලාද? photo tag verification එක ගොඩ දාගන්න බැරුව account ඇතෑරල දාලද? එහෙනන් ඒවා ගොඩ දාගන්න හැටි දැන ගන්න මෙතනින් යන්න..
දැන් ඉතින් හිතන් ඇති ආයෙම ඒකමද කියල මේ කියන්න යන්නෙ. නෑ නෑ ඒ වගේම එකක් තමයි. හැබැයි ටිකක් වෙනස්. පිස්සු නේ.... කලින් කිව්වෙ block කරපු account එකක් ආයෙම ගන්න විදියනෙ. මේ කියන්නෙ block වෙන්න කලින් අපේ account එක බේරගන්න සූදානම් වෙලා ඒකෙන් බේරෙන විදිය.කොටිම කිව්වොත් මේක නිකන් මාක් අයියගෙ කනෙන් රින්ගනව වගේ වැඩක්.. මේකත් ඔයාලට ආයෙම account එක ගන්න එක ගොඩක් ලේසි වෙයි. දැන් ඉතින් ආයෙම බුකියෙ fake account වැඩි වෙන්න පටන්ගනීවි... අවුලක් නෑ උබල ඕන දෙයක් කොරපල්ලා ජරා වැඩ නොහොඹිනා වැඩ නොකර. හා හා දැන් ඉතින් ඇතිනෙ සද්ද බද්ද දැම්ම.. අපි වැඩේට බහිමුකෝ... මෙන්න මේකයි zeen කෝන් එක..
අලුතෙන් හදපු block වෙච්ච නැති account තියෙන උන්දලා එහෙමම account එක තියාගනිල්ලකො.. අනිත් එවුන් හදාගනිල්ලකො අලුතෙන් account එකක්.. මේකට උබලගෙත් අදහසක් එකතු කරහල්ලකො.. මගේ අත්දැකීමේ හැටියට නම් ඔය මාක් අයියගෙ photo tag කෙරුවාව අපිට වද දෙන්න පටන් ගන්නෙ අපෙ friends list එක 300-500ත් අතර වගේ වෙනකොට.. හරියටම කියන්නන් දන්නෙ නෑ. උබලත් ඒක ටිකක් හරියට සොයල බලහල්ලකො.
හා හා දැන් අලුතෙන් හදපු account එකෙන් group එකක් create කරපල්ලකෝ.. group එකක් හදන්න හැමෝම දන්නවනෙ නැති වෙන්නනන් බෑ මේකෙ ඉන්නෙ group පප්පලා මගෙ අම්මෝ තියෙන group ගොඩ.. හා හරි දැන් ඉතින් පහල තියෙන image එක click කරල ගොහින් chrome එකට extention එක add කරගත්තනම්
හා දැන් ඉතින් ඒ වැඩෙත් ගොඩ browser එක එක restart පාරක් දාලා බුකියටත් log වෙලා ගියානම් හදපු group එක පැත්තෙ.. දැන් ඉතින් browser එකේ add කරගත්ත extention එක click කරල බලන් ඉඳහල්ලකෝ ඔය add වෙන්නෙ සට සට ගෑවිල්ලේ සෙරම friens ටික.. හා හා ඕක හැදුවෙ උබේ account එක බේරගන්න මිසක් group එකක් කොරන්නනම් නෙමේ.. ඒ නිසා උබේ ඔය account එකේ ඉන්න friends විතරක් add කොරහන් කොහොමත් 300-500ත් අතර හිටියම ඇති.. දවස ගානේ friend list එකේ අලුතෙන් add වෙන අයව group එකට add කරල තියාගන්න..
group එකකින් කොහොමද යකෝ photo tag එකක් ගොඩ දාගන්නේ.. පිස්සුද කොහෙද.. මෙන්න මෙහෙමයි වෙන්නෙ බන් ටිකක් හිටහන්කො දැන් තමයි වැඩේ තියෙන්නෙ. දැන් ඉතින් මේ ටික හොඳට කියවල හිතට ගනින්..
group එකේ admin එකක් දීපන් උබේ පරන account එකකට අලුත් එකකට දෙන්න එපා.. ඒකත් block උනොත් විනාසයි.. හා දැන් ඉතින් උබට තියෙන්නෙ කොහොම හරි request දාල දාල ඉක්මනටම photo tag එක මාක් අයියගෙන් ඉල්ලගන්න. හරි උබ use කොරන්නෙ
1.google chrome නම්,
use new incognito window
2. fire fox නම්,
use private window
ඔය window එක ඔපෙන් කොරගෙන ලොග් වෙයන්කො උබේ පරන account එකට. අර උබ admin එක එහෙම දුන්නේ.. ඒකෙන් group එකේ members ල පෙන්නන තැනට ගොහින් ලෑස්ති පිට හිටහල්ලකො..ඔය tab එක close කරන්න එපා..
ආයෙම lock වෙච්ච account එකට ගිහින් උන් අහන ඕප දූප වලට next දීල කොහොම හරි වරෙන්කො photo tag එක පෙන්නන page එකට. දැන් ඉතින් ඒකෙ තියෙන මුල් නම් තුන වෙන වෙනම copy කරල අර අනිත් account එකෙන් ඉන්න group එකේ search bar එකට paste කරල search කරල බලහල්ලකො උන්ගෙ album වල ඔය පෙන්නන photo එක තියේද කියල.. තියේනම් වැඩේ ගොඩ.. නැත්තන් skip කරල ඊලග එක try කරන්න. ඉතුරු ටික කියන්න ඕනෙ නෑනෙ දැන් ඉතින්.
කොහොම හරි කමක් නෑ වැඩේ ගොඩ දාගනිල්ලා මම හිතන්නෙ මේ ක්‍රමේ සාර්ථකයි කියල වෙන අක්කොඋන්ට් එකකින් ලොග් වෙලා search කරනවට වඩා මෙහෙම කරාම හරියටම අපිට අවශ්‍ය කෙනාව හොයාගන්න පුලුවන්.. ඔයාලට මීටත් වඩා හොද කොරොමයක් සෙට් උනොත් කියහල්ලා.කුම්මැහි කමට හිතේ තියාගෙන ඉන්න එපා.. දන්න දෙයක් යාලුවොත් එක්ක්කත් බෙදා හදාගනිල්ලා.. කෙල්ලව ඇරෙන්න.. hikzz පොඩි joke පාරක් දැම්මේ like එකක් comment එකකුත් එහෙම දාලම යන්න.. මම කැපුන එහෙමනම් ඔයාලට ජයෙන් ජය.. සුබ අනාවක්............... !

add click කරල අමාරුවෙ වැටෙන්නෙ නැතුව mini job කරල සල්ලි හොයමු.
Posted by
Unknown
10:48 AM
ඔන්න මම ආයෙම බ්ලොග් එක ගොඩ දාන්න කියල හිතාගෙන බ්ලොග් එක පැත්ත් ගෑටුව නිකන් නෙමෙයි ඔයාලට තවත් වැදගත් දෙයක් අරගෙන . අපි කවුරු උනත් කැමතියි emoney කරල කීයක් හරි හොයාගන්න. කී දෙනෙක්නම් emoney කරන්න පටන් අරගෙන නවත්තල ඇත්ද ? කීයෙන් කීදෙනෙක් හරියටම කරනව ඇත්ද..? හැමෝම හිතට හෙන හයියක් අරගෙනම තමයි ගේමට බහින්නෙ දවසෙන් දෙකෙන් වැඩේ එපා වෙලා නවත්තල දානවා. ඇයි ඉතින් හොයන ගානට වඩා අපෙන් data යනව වැඩේට.
ඇත්තටම add click කරන් එක නරකයි කියල කියන්නෙත් නෑ හොදයි කියල කියන්නෙත් නෑ. එක පැත්තකින් බැලුවොත් සොයන ගානට වඩා වැඩිපුර data යනව 1$ක් සොයන්න පට්ට කට්ටක් කන්න ඕනෙ අනිත් පැත්තෙන් බැලුවොත් කොහොම හරි කරල active direct refferal ගොඩක් ඉන්නවනම් වැඩේ ගොඩ. කිසි අවුලක් නෑ. refferal හොයගන්නම් ටිකක් මහන්සි වෙන්න ඕනෙ. ඒක
නිසානෙ කට්ටිය වැඩේ පටන් අරන් අනික අතටම අතෑරල දාන්නෙ. ඔන්න එහෙනම් add click කර කර චාටෙර් වෙන්න ඕන නෑ.
අපි mini job කරල සල්ලි හොයමු.
අපි කරන හැම job එකකටම අඩුම අපිට .05$k ගෙවනවා. හබැයි ඉතින් මේකෙ register උනා කියල එක පාරට job කරන්න බෑ.ජොබ් එක කරන්න ඕන පිලිවෙලක් තියෙනව. හරි ඒ විස්තර පස්සෙ දැන ගන්න පුලුවන් ඉස්සර වෙලා මේ site එකේ register වෙන්න .ඇත්ත විස්තර දීල register වෙන්න. මොකද නැත්ත්න් පස්සෙ cash out කරනකොට ගැටලුවක් වෙන්න පුලුවන්. මොකද pin නො එක එවන්නෙත් අපි දෙන adress එකට. හා හරි හරි දැන් register වෙන්නකො.
http://microworkers.com/
බය වෙන්න එපා මේක refferal ලින්ක් එකක් නෙමේ. ඒකයි මම link එක මේ විදියට add කලේ..සමහරු කැමති නෑනෙ refferal ලින්ක් ව්ලින් රෙගිස්ටෙර් වෙන්න. ඒක ඉතින් උන්ගෙ තියෙන කුම්මැහි කම තමයි. මේකෙ refferal ලින්ක් නෑ. මේක ගැන කියන්නෙ ඔයාලටත් දැනගන්න.නැත්නම් ඔයාලගෙන් හම්බ කරගන්න නෙමෙයි. හරි ඔයාල එහෙනම් register වෙන්න ඇති. email එක එහෙම confirm කරල
account එකට log උනානම්. දැන් මොකද කරන්නෙ. ඔය පහල තියෙන්නෙ අෆ්ෆා job set එක .අම්මේ ආසාවේ බෑ... මේ තියෙන්නෙ job.
හා දැන් හිතාගෙන ඉන්නෙ job කොරන්න පුලුවන් කියලද? කොරහල්ලකො බලන්න.. එහෙමනම්. පිස්සු අපි job එකක් කරනකොට කරන්න ඕන විදියක් තියෙනවා.. ඒ කිව්වෙ සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක්ම තියෙනව.. අපි එකෙන් එක බලල හිටියොත් තමයි හොඳ නැද්ද මම අහන්නෙ.. ඉස්සර වෙලා job එකක් තොරගන්නකො.
ඔය තියෙන්නෙ ජොබ් එකේ විස්තර ටික සට ෆට ගාල .
1.මුලින්ම බලන්න අපේ රටට job එක කරන්න පුලුවන්ද කියල. ගොඩක් වෙලාවෙට තියෙන්න්නෙ all country accepted
කියල.. එහෙම තිබුනොත් අපිට ජොබ් එක කරන්න පුලුවන්.
2.ඊලගට job එක අවසන් කරන්න ඕන time එකක් දීල තියෙන්ව අපි ඒ time එක ඇතුලත ජොබ් එක කරල ඉවර කරන්න ඕනෙ.
එහෙම බැරි උනොත් sorryම තමයි. පිස්සු ඒකටත් තියෙන්ව පොඩි වැඩක් ඔයාට time එකට හරියට වැඩේ ඉවර කරගන්න බැරි උනොත්
auto logout වෙන්වා. ආයෙම log වෙලා ඒ ජොබ් එකම තොරගත්තම වැඩේ හරි.
3.ඔය ඊලගට තියෙන්නෙ අපි job එක කරන්න ඕන විදිය. ඕකත් ටිකක් කියවන්නකො.
4. ඊලගට තමයි වැදගත්ම දේ තියෙන්නෙ අපි job එක කලා කියල එයාලට proof දෙන්න ඕන. එයාල ඉල්ලන පිලිවෙලට.
5.අපි ජොබ් එක කරල
— I accept this job (a form will open below)
කියන එක click කරන්න. එතකොට text box එකක් open වෙයි .
ඒකෙ තමයි proof දෙන්න ඕනෙ. දීල submit කරන්න.
ඇත්තටම අපි ජොබ් එකක් බාරගන්න ඕනෙ කරන්න පුලුවන්නම් විතරයි. බැරි ඒව
බාර අරගෙන හරියට නොකරොත් අපේ account එක deactive කරල දානව. බය වෙන්න එපා මේක පුරුදු උනාම ගේමක් ඇත්තෙම නෑ.හැබැයි කඩ්ඩත් චුට්ටක් ඕනෙ.
6.අපි ජොබ් එක submit කරල ඉවර උන ගමන් සල්ලි ලැබෙන්නෙ නෑ. එයාල අපි හරියට ජොබ් එක කරලද කියල බලල තමයි සල්ලි ගෙවන්නෙ. ඔයාලට ඒක බලන්න පුලුවන්( task i finished menu tab) එකෙන්
ඔය image එකෙන් කොල පාටට පෙන්නන්නෙ සල්ලි හම්බුන ඒවා. රතු පාට වෙලා තියෙන්නෙ ජොබ් එක හරියට කරල නැති නිසා.
ජොබ් එක කරල සමහර විට සතියක් යන්නත් පුලුවන් දවසක් වෙන්නත් ඊට අඩු වෙන්න්ත් පුලුවන්. හබැයි සතියක් යනකන් අපි කරපු ජොබ් එක check කරල නැති
උනොත් අපිට නිකන්ම සල්ලි ලැබෙනවා.
7.මේක තමයි බයානකම දේ හූ හූ බයි වෙන්න එපා. අපි submit කරන ජොබ් වල sucess rate එකක් දෙනව. ඕකෙ නිතරම temporery sucess rate එක 75% ට වඩා තියෙන්න ඕනෙ. නැත්නම් අපිට අලුතෙන් ජොබ් කරන්න දෙන්නෙ නෑ. temporerysucess rate එක වැඩි වෙන්නෙ අපි කරපු ජොබ් වලට සල්ලි හම්බුනාම තමයි.
මිනි ජොබ් කරන siteවලින් විස්වාසවන්තම site එක තමයි මේක. 9$න් cash out කරන්න පුලුවන්.මෙ තියෙන්නෙ cashout කරපු proof එකක් ඒ නිසා කිසිම බයක් හැකක් ඇති කරගන්න ඔයාලට ඕන නෑ..
හරි තාමත් අපහැදිලි ඇති හරියටම job එකක් කරන්නෙ කොහොමද කියල. පහල vido ටික හොඳට බලන්න. මමත් youtube video බලල තමයිවැඩේ අල්ලගත්තෙ. නොතේරෙන දෙටක් තිබ්බොත් comment එකක් දාන්න. වැඩේ පුරුදු උනාම හරිම ලෙසියි. job වැඩිපුර කරන්න කරන්න ඔයාට jobලැබෙනව. ටිකක් කල් යනකොට higher group job ලැබෙනව. ඒව කරලත් ඔයට සල්ලි හොයාගන්න පුලුවන්.
මේ තියෙන්නෙ අපි කොහොමද forum post ජොබ් එක කරන්නෙ කියල .50 ලැබෙන්ව එක ජොබ් එකකට..
හරි ඔන්න එහෙමනම් ඔයාල තව youtube video හොයල ඒවා බලල ඉගෙන ගන්නකො.
මේ තියෙන්නෙ තව මිනි ජොබ් කරන්න පුලුවන් site කීපයක්.
http://www.microworkhub.com/837
http://rapidworkers.com/
http://www.jobboy.com/
http://www.shorttask.com/
හරි ඔයාලත් කරල සාර්තක වෙන්නකෝ. ඒක මටත් සතුටක්. අම්මපා.... එහෙමනම් comment එකකුයි like එකකුයි එහෙමත් දාල යාලුවොන්ට බලන්නත් එක්ක share පාරකුත් දාන්න. එහෙන්ම් ඔයාලට ජයෙන් ජය....!

මේ තියෙන්නෙ අපි කොහොමද bookmark ජොබ් එක කරන්නෙ කියල 0.10 විතර ලැබෙන්ව අඩුම එක ජොබ් එකකට.
මේ තියෙන්නෙ අපි කොහොමද youtube comment ජොබ් එක කරන්නෙ කියල 0.12$ලැබෙන්ව එක ජොබ් එකකට..
මේ තියෙන්නෙ අපි කොහොමද yahoo answer ජොබ් එක කරන්නෙ කියල 0.12$ලැබෙන්ව එක ජොබ් එකකට..
හරි ඔන්න එහෙමනම් ඔයාල තව youtube video හොයල ඒවා බලල ඉගෙන ගන්නකො.
මේ තියෙන්නෙ තව මිනි ජොබ් කරන්න පුලුවන් site කීපයක්.
http://www.microworkhub.com/837
http://www.jobboy.com/
http://www.shorttask.com/
හරි ඔයාලත් කරල සාර්තක වෙන්නකෝ. ඒක මටත් සතුටක්. අම්මපා.... එහෙමනම් comment එකකුයි like එකකුයි එහෙමත් දාල යාලුවොන්ට බලන්නත් එක්ක share පාරකුත් දාන්න. එහෙන්ම් ඔයාලට ජයෙන් ජය....!
මාක් අයියා photo tag එකෙන් අපේ අලුත් account(fake account) block කරපු කාලෙ ඉවරයි.
Posted by
Unknown
8:32 AM
ඔන්න එහෙමනම් සෑහෙන කාලෙක්ට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවා. නිකන් නෙමේ ෆට්ට වැඩකුත් අරගෙනම තමයි ආවේ.අනෙ අම්මෝ මේ මාක් අයියටත් නිකන් ඉන්න බැරි හැටි. පිස්සුද නැත්තන් හැටිද . නැත්තන් අපේ එවුන්ම fake account හදල හදලම මිනිහට පිස්සු වට්ටලද කොහෙද.. නැත්තන් අෆ්ෆා මේ විදියට අලුතෙන් හදන account මාක් අයියා block කරාවිද? මෙහෙම කොරන එක සාධාරණද කියලවත් බලහල්ලකො.. මිනිහගෙ පැත්තෙන්නම් හොඳ ඇති ඒත් ඉතින් අපිට තම්යි හෙනේ..
fake account නැති බුකිය කොස් කොටන්නද ආ ...අනික මචන් මෙහෙමනෙ seen එක බුකියට අලුතෙන්ම සෙට් වෙන අපෙ නන්ගිලා ,මල්ලිලා, අම්මලා, තාත්තලා, ඇන්ටිලා, මාමල,සීයලා ,ආච්චිලත් එහෙම ඉන්න්වනේ එයාලා පව්නෙ මේ විදියිට කලොත්... නහින දෙහින කාලෙ ආච්චිල සීයලත් බුකියට ගාටන එකනොවැ පුරෂ්නෙ.. හා හා අපිට ඕප දූප වලින් වැඩක් නෑ. බලමු මොකද වෙන්නෙ කියල මාක් අයියගෙ photo tag එකෙන් account block කරන එකට..
ඕන ඉතින් ඕකට තම්යි අපිට දෙවියන්ගෙ උදව් ඉල්ලන්න වෙන වෙලාව. හා හා එහෙනන් ඉතින් අදහන දෙවි කෙනෙක්ට කියල block කරපු account එක අරන් ඉල්ලල කන්නලව් කරපල්ලකො.. හා හා ඉක්මනට මොන පිස්සුවක්ද යකෝ මේ බෙහෙතකටවත් දෙවියෙක් හොයාගන්න බැරි අද කාලේ කොහෙන්ද යකෝ දෙවියෙක් හොයාගන්නෙ. උබලට බැරි උනානම් මම කියන්නම් . එහෙනම් මල් හඳුන්කූරු දුම්මල එහෙමත් ලෑස්ති කොරගෙන වාඩිවෙයන්කො lap එක ඉස්සරහින් .ඔන්න අපි දැන් හදන්නෙ මෙතෙක් ලෝකෙට පහල උන speed එකෙන් වැඩිම දෙවියොන්ට කතා කොරන්න. කවුද යකෝ ඒ. speed වැඩිම? ඔව් ඔව් ඒක ඇත්ත. බොරුනම් බලහල්ලකො. මෙච්චර අගේ කරන්න ඕන නෑ. උබල කවුරුත් දන්න දෙවියො තම්යි මේ. සද්ද නැතුව හිටුකො දැන් මම මගේ කන්නලව්ව google දෙවියොන්ට කියල බලන්න.
මම:- පස්වාන් දහසකට බුදුවන්න google දෙවියන් වහන්ස. මාක් අයියා මගේ අලුතෙන් හදපු account එක බ්ලොක් කලා. googleදෙවියා:- බලහන් නරපනුවො උබ fake account එකක් නේද හැදුවෙ කියල. උබල නිසා බලහන් මාක් කොලුවට නින්ද යනෙත්නෑ. තව ටික දවසකින් නොකා නොබී මියැදේවී හිතේ අසහනෙට.. හා හා ඒවගෙන් මට වැඩක් නෑ. උබ දැන් මට මොකද්ද කියන්නෙ මට කියල අලුතෙන් account එකක් හදවගන්න්ද උබ ආවෙ.කියහන් බලන්න.. මම:-අනේ නෑ දෙවියන් වහන්ස. දෙවියන් වහන්සේගෙ එක search engine එකකින් බැරි වෙයිද මේකට පොඩි ජිල්මාට් කෑල්ලක් දාල වැඩේ ගොඩ දාගන්න. googleදෙවියා:- හ හා හිටුකො බලන්න.මේ තියෙන්නෙ බොලව් කොරොමෙ. නාඩා ඉදින් දැන් ඉතින් වැඩේ ගොඩ. මෙන්න මෙහෙමයි වැඩේ අහවරක් කොරල මාක් අයියගෙ photo tag එක ගොඩ දාල ඌට පිස්සු double කොරවන්නෙ..
මම:- මේ කරන උදව්වට google දෙවියන්ගෙ speed එක තව තව වැඩිවෙන්න ඕනේ...
googleදෙවියා:- උබ මාව විහිලුවකට ගත්තද හරියට අහගෙන කියන විදියටම වැඩේ ඉවර කරල මටත් කියහන්. වැඩේ එකෙන්ම ගොඩද කියල
මම:- thank you දෙවියො thank you....
googleදෙවියා:-හා හා දැන් මෙන්න මෙහෙම කරපන් මුලින්ම පලකො මගෙ image search එකට
ඕකෙ මෙන්න මෙහෙම type කොරහන් facebook +"first friend name"
ඕක ඔහොම්ම තියෙද්දි දැන් new tab එකක් open කොරල log වෙයන්කො උබේ block කරපු බුකි ගිණුමට ඊට පස්සෙ captcha code එක එහෙම දීල ඉස්සරහටම වරෙන්කො.. හා දැන් ඉතින් පහල විදියට type කොරහන් දිගට හරහට.
මේකත් අහගනින් මේක කොරනකොට උබේ speed එකත් ටිකක් තියෙන්න ඕන ඒ නිසා copy paste කෙරුවාව වේගෙන් කොරල enter button එක කැඩෙන තරමට දඩස් ගාල ගහපන් එතකොට තම්යි වැඩේ එකෙන්ම ගොඩ යන්නෙ..
හරි දැන් උබල photo tag verification එකට අවිත්නෙ ඉන්නෙ ඕකෙ තියෙන මුල්ම නම ටග්ගාල copy කොරල මගෙ කලින් open කරපු tab එකේ search එකට paste කොරහන් මෙන්න මෙහෙම.
දැන් ඉතින් enter බටොන් එක කඩපන්.මේ එන්නෙ බොලේ දිලිසි දිලිසි.
උබේ වාසනාව කොලුවෝ. පලවෙනි නමෙන්ම ගොඩ. පලවෙනි එක නැත්ත්න්ම් මොකෑ කොරන්නෙ දෙවෙනි නමත් අර විදියට search කොරහන්. දෙවෙනි නමත් නැත්න්ම් තුන්වෙනි එක. ඒකත් නැති උනොත් skip කොරල ඊලග එකට පලයන් මේක හරියටම practice කලොත් ඕන් උබට නම් පහම උනත් search කරන්න time තියේ. උබට ඕක ලේසිම වෙන්නෙ real pic අහු උනොත්තමයි ඉතින්. නැතත් අවුලක්ම නෑ. මේ google දෙවියො ආයෙ කවදාවත් බොරුවක් වන්චාවක් රැවටිල්ලක් කොරලා නැහැ නොවැ.
මම:-එහෙමයි දෙවියන් වහන්ස..
google දෙවියා:- හා හා ඔය විදියට කොරල photo 5ක් හරියිටම අඳුනගත්තොත් උබ ගොඩ පුතේ නැත්තන් ඉතින් ආයෙ ටිකකින් try කොරපන්.
දැන් ඉතින් අලුත් password එකක් එහෙම දීල confirm පාරකුත් දාලා log වෙයන්කො.
මම:-thank you දෙවියො thank you උම්ම උම්ම උම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්මා
googleදෙවියා:- බුහා (සැනින් tab එකත් සමගම අතුරුදහන් විය )
මම:-fake account එක ලැබීමේ ප්‍රීතිය සැමරීමට ගල් බෝතලයක් ගෙන ඒමට බාර් එක වෙත් සැනෙන් අතුරුදහන් විය.
ඔන්න ඕකයි මචන්ල කතන්දරෙ.. මාක් අයියට google එකෙන් ගේම ගහන හැටි තමයි මම අද කියල දුන්නෙ ආයෙම කියල දෙන්නම් මාක් අයියගෙ බුකියෙන්ම මාක් අයියට ගහල අපේ account එක ආයෙම ගන්න විදිය
එහෙනම් ඉතින් හිතේ තියෙන කුම්මැහි ගතිය යන්නත් එක්ක like එකක් එහෙම දාල share පාරකුත් දාහල්ලා යාලුවොන්ටත් දැනගන්න. උනුත් පව්නෙ බන්.. බුහා අපිත් වාෂ්ප උනා එහෙනම්...
Subscribe to:
Posts (Atom)