software නැතුව skype account දෙකකට එකවර log වෙමු
Posted by
Unknown
7:24 AM
ඔන්න අයෙම ටික දවසකට පස්සෙ ආව පුන්චි හොර වැඩක් කියල දෙන්න. කමක් නෑනෙ.. හොර වැඩක් කිව්වට මේක හොර වැඩක්ම නෙමෙයි. ඔයාලගෙ චේතනාව අනුව තමයි ඉතින් ඒකනම් වෙන්නෙ..
title එක දැක්කම ඉතින් ඔයාල දන්නවනෙ මොකද්ද වෙන්නෙ කියල.. skype කියන්නෙ අපිට කොච්චර වැදගත් දෙයක්ද කියලත් ඔයාල දන්නවනෙ. skype account එකක් නැති කෙනෙක් නැතිතරම්. ඔය අතරෙ ඉතින් skype account කිහිපයක් තියෙන අයත් ඉන්නවනෙ.(skype account දෙකක් තියෙන්නෙනම් ඉතින් පුන්චි පුන්චි මගඩි වැඩ කරන අය ලග තමයි) කොහොම හරි කමක් නෑ මේක වැදගත් වෙන්නෙ ඉතින් skype account එකකට වඩා තියෙන අයට තමයි. මෙන්න මෙහෙමයි skype account දෙකකට ලොග් වෙන්නෙ..
windows 7 32-bit තියෙන අය
මුලින්ම Run එක ඔපෙන් කරගන්නකො
click on Start -->Run
හරි ඊට පස්සෙ මම පහලින් දෙන command එක copy කරල Run එකට paste කරල ok කරන්න.
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
windows 7 64-bit තියෙන අය
Run එක ඔපෙන් කරගෙන මේ command එක copy කරල paste කරල ok කරන්න.
"C:\Program Files (x86)\Skype\Phone\Skype.exe"/secondary
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ.. දැන් ඉතින් කරල බලන්නකො. මම ගියා එහෙනම් හමෝටම ජයෙන් ජය..
තත්පර 60න් photo comment හැදිල්ල
Posted by
Unknown
5:17 AM
ඉතින් ඉතින් ඔන්න ටික දවසෙකට පස්සෙ ආව කට්ටියට පොඩි වැඩ කෑල්ලක් දීල යන්න.. මාක් අයියත් ඉතින් ඉඳල ඉඳල අපිට ආතල් ගන්න එක එක වැඩ සෙට් කොරනවනෙ..photo comment එකත් ඉතින් කට්ටියට සුපිරි ආතල් එකක් තමයි.. කට්ටිය ඉතින් මඩ ගහගන්න එකමනෙ ඕකෙන් කරන්නෙ.. දැන් ඉතින් පරන photo comment දැකලම එපා වෙලා ..paint වලින් open කරගෙන අලුත් photo comment හදන්න ගියාම ඉතින් එපා වෙනවා.. ඔන්න ඉතින් ඕකට අපේ සහෝදරයෙක්ගෙ අතින්ම නිමවුන නියම soft කෑල්ලක් සෙට් උනා කියහන්කෝ ..
මේකෙ නම comment me මේක හැදුවෙ Dileepa jayawardana කියල අයිය කෙනෙක්. මෙක ඉතින් කියන්න දෙයක් නා ආයෙ පට්ට එකෙන්ම.. බය නැතුව photo comment පුලුවන් .. මේකට title එක දීල තියෙන්නෙ create a photo comment in 60 seconds කියල. ඔන්න ඉතින් Dileepa jayawardana සහෝදරයට පින් සිද්ධ වෙන්න දැන් photo comment හොය හොයා දුක් විඳින්න ඕන නෑ.. මේකෙ ඔයලට දැනට බාවිතා වෙන photo comment 300ක් විතර දීලත් තියෙනව.. තව template 6කුත් දීල තියෙනව.. හා හා තව විස්තර ඕන නෑ පහලින් ගිහින් බාගන්නකො comment me එකේ අලුත් version එක..(doanload button එක click කර තප්පර 5ට පසු skip add click කරන්න )
download comment me setup
හරි ඔයාල බාගත්ත setup එක install කරගන්න. install වෙලා ඉවර උනාම desktop එකේ right side එකෙන් පොඩි icon එකක් ඇති ඒක click කරාම මේ වගේ ඒවි..
හරි අපි දැන් බලමු කොහොමද photo comment කරන්නෙ කියල ..
ඔයාලට ඕන photo comment එක slide bar එකෙන් තෝරගෙන file name කියන තැනට cursor එක තියල enter button එක click කරන්න.එච්චරයි. හරිම ලේසියි. ගේමක් ඇත්තෙම නෑ.කෙටියෙන්ම කියනවනම් මෙන්න මෙහෙමයි..
ඔයාලට මේකත් එක්කම දැනට බාවිතා වෙන comment 300ක් විතර දීල තියෙනව.තව ඔයාලට ඕනනම් template ටිකත් බාගෙන install කරගන්න පුලුවන්.. තප්පර 60න් photo comment හදන විදියත් දිලීප සහෝදරය විසින් youtube video එකකින් ඉදිරිපත් කරල තියෙනව. මම ඒකෙ ලින්ක් එකත් ඔයාලට දෙන්නම්කො නොතේරෙන අය ඒක බලල ඉගෙනගන්න..
download meme templates pack1
download meme templates pack2
download meme templates pack3
download meme templates pack4
download meme templates pack5
download girls pack
photo comment හදන හැටි දැනගන්න මෙතනින් බලන්න ..
හරි එහෙනම් photo comment වලින් පට්ට සට ෆට ආතල් ගනිල්ල එහෙමනම්.. මම ගියා එහෙනම් හමෝටම ජයෙන් ජය..
මේකෙ නම comment me මේක හැදුවෙ Dileepa jayawardana කියල අයිය කෙනෙක්. මෙක ඉතින් කියන්න දෙයක් නා ආයෙ පට්ට එකෙන්ම.. බය නැතුව photo comment පුලුවන් .. මේකට title එක දීල තියෙන්නෙ create a photo comment in 60 seconds කියල. ඔන්න ඉතින් Dileepa jayawardana සහෝදරයට පින් සිද්ධ වෙන්න දැන් photo comment හොය හොයා දුක් විඳින්න ඕන නෑ.. මේකෙ ඔයලට දැනට බාවිතා වෙන photo comment 300ක් විතර දීලත් තියෙනව.. තව template 6කුත් දීල තියෙනව.. හා හා තව විස්තර ඕන නෑ පහලින් ගිහින් බාගන්නකො comment me එකේ අලුත් version එක..(doanload button එක click කර තප්පර 5ට පසු skip add click කරන්න )
download comment me setup
හරි ඔයාල බාගත්ත setup එක install කරගන්න. install වෙලා ඉවර උනාම desktop එකේ right side එකෙන් පොඩි icon එකක් ඇති ඒක click කරාම මේ වගේ ඒවි..
හරි අපි දැන් බලමු කොහොමද photo comment කරන්නෙ කියල ..
download meme templates pack1
download meme templates pack2
download meme templates pack3
download meme templates pack4
download meme templates pack5
download girls pack
photo comment හදන හැටි දැනගන්න මෙතනින් බලන්න ..
හරි එහෙනම් photo comment වලින් පට්ට සට ෆට ආතල් ගනිල්ල එහෙමනම්.. මම ගියා එහෙනම් හමෝටම ජයෙන් ජය..
Subscribe to:
Posts (Atom)