ඔන්න ඔයාලට වටින software කැල්ලක් අරගෙන තමයි අද මම ආවෙ. කොහොමද ඔයාලට ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්නත් බැරි වුනා. ඒක නිසා මම ඔයාලට වැදගත් වෙයි කියල හිතල තමයි මේක අරගෙන ආවේ. ඔයාලත් ආස ඇතිනෙ 3D video බලන්න. ඕකට ඉතින් ඕන කරන gadget ටික ඔයාල දන්නවනෙ. ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති. දන්නෙ නැති අයට දැනගන්න තමයි මම මේක ඔයාලට දෙන්නෙ.
මේකෙන් පුලුවන් ඔයාලගෙ video,3D කරන්න. ඒ කිව්වෙ මේක 3D video converter එකක්. ඔයාලට ලේසියෙන්ම පුලුවන් මේකෙන් ඔයාලගෙ video,3D video විදියට convert කරගන්න. ආසයි නෙ. හැබැයි ඉතින් මේක සල්ලි දීල ගන්න ඕන. අපි මොකටද ඕව සල්ලි දීල ගන්නෙ නැද්ද ඔන්න මම ඔයාලට keygan එකත් එක්කම දෙන්නම්. කො ඉතින් දැන් 3D video බලන්න player.අපිට ඕකට අමුතුවෙන් player හොය හොයා මහන්සි වෙන්න ඕන නෑ .km player එකෙන් පුලුවන් 3D video බලන්න. ඔයාලට ඉතින් තව අඩු 3D glass එකක් විතරයි. ඒකත් free හෙදරටම ගෙන්න ගන්න පුලුවන් ක්රමයකුත් තියෙයි. හැබැයි මම හරියටම ඒක test කරල ඔයාලටත් කියන්නම්කෝ. එහෙනම් කතා ඇතිනෙ පහලින් ගිහින් බාගන්නකෝ.(skip add click කරන්න )
Xilisoft 3D Video Converter එක මෙතනින් ගන්න.
keygan එක මෙතනින් ගන්න.
km player එක නැති අය මෙතනින් ගිහින් බාගන්න.
like එකක් දාල යන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට තවත් වැදගත් post එකකින් හම්බවෙන තුරු ජයෙන් ජයා...!
[~"_"~D$Z~"_"~]
1 comments:
Fatta
Post a Comment