දැන් ඉතින් හිතන් ඇති ආයෙම ඒකමද කියල මේ කියන්න යන්නෙ. නෑ නෑ ඒ වගේම එකක් තමයි. හැබැයි ටිකක් වෙනස්. පිස්සු නේ.... කලින් කිව්වෙ block කරපු account එකක් ආයෙම ගන්න විදියනෙ. මේ කියන්නෙ block වෙන්න කලින් අපේ account එක බේරගන්න සූදානම් වෙලා ඒකෙන් බේරෙන විදිය.කොටිම කිව්වොත් මේක නිකන් මාක් අයියගෙ කනෙන් රින්ගනව වගේ වැඩක්.. මේකත් ඔයාලට ආයෙම account එක ගන්න එක ගොඩක් ලේසි වෙයි. දැන් ඉතින් ආයෙම බුකියෙ fake account වැඩි වෙන්න පටන්ගනීවි... අවුලක් නෑ උබල ඕන දෙයක් කොරපල්ලා ජරා වැඩ නොහොඹිනා වැඩ නොකර. හා හා දැන් ඉතින් ඇතිනෙ සද්ද බද්ද දැම්ම.. අපි වැඩේට බහිමුකෝ... මෙන්න මේකයි zeen කෝන් එක..
අලුතෙන් හදපු block වෙච්ච නැති account තියෙන උන්දලා එහෙමම account එක තියාගනිල්ලකො.. අනිත් එවුන් හදාගනිල්ලකො අලුතෙන් account එකක්.. මේකට උබලගෙත් අදහසක් එකතු කරහල්ලකො.. මගේ අත්දැකීමේ හැටියට නම් ඔය මාක් අයියගෙ photo tag කෙරුවාව අපිට වද දෙන්න පටන් ගන්නෙ අපෙ friends list එක 300-500ත් අතර වගේ වෙනකොට.. හරියටම කියන්නන් දන්නෙ නෑ. උබලත් ඒක ටිකක් හරියට සොයල බලහල්ලකො.
හා හා දැන් අලුතෙන් හදපු account එකෙන් group එකක් create කරපල්ලකෝ.. group එකක් හදන්න හැමෝම දන්නවනෙ නැති වෙන්නනන් බෑ මේකෙ ඉන්නෙ group පප්පලා මගෙ අම්මෝ තියෙන group ගොඩ.. හා හරි දැන් ඉතින් පහල තියෙන image එක click කරල ගොහින් chrome එකට extention එක add කරගත්තනම්
හා දැන් ඉතින් ඒ වැඩෙත් ගොඩ browser එක එක restart පාරක් දාලා බුකියටත් log වෙලා ගියානම් හදපු group එක පැත්තෙ.. දැන් ඉතින් browser එකේ add කරගත්ත extention එක click කරල බලන් ඉඳහල්ලකෝ ඔය add වෙන්නෙ සට සට ගෑවිල්ලේ සෙරම friens ටික.. හා හා ඕක හැදුවෙ උබේ account එක බේරගන්න මිසක් group එකක් කොරන්නනම් නෙමේ.. ඒ නිසා උබේ ඔය account එකේ ඉන්න friends විතරක් add කොරහන් කොහොමත් 300-500ත් අතර හිටියම ඇති.. දවස ගානේ friend list එකේ අලුතෙන් add වෙන අයව group එකට add කරල තියාගන්න..
group එකකින් කොහොමද යකෝ photo tag එකක් ගොඩ දාගන්නේ.. පිස්සුද කොහෙද.. මෙන්න මෙහෙමයි වෙන්නෙ බන් ටිකක් හිටහන්කො දැන් තමයි වැඩේ තියෙන්නෙ. දැන් ඉතින් මේ ටික හොඳට කියවල හිතට ගනින්..
group එකේ admin එකක් දීපන් උබේ පරන account එකකට අලුත් එකකට දෙන්න එපා.. ඒකත් block උනොත් විනාසයි.. හා දැන් ඉතින් උබට තියෙන්නෙ කොහොම හරි request දාල දාල ඉක්මනටම photo tag එක මාක් අයියගෙන් ඉල්ලගන්න. හරි උබ use කොරන්නෙ
1.google chrome නම්,
use new incognito window
2. fire fox නම්,
use private window
ඔය window එක ඔපෙන් කොරගෙන ලොග් වෙයන්කො උබේ පරන account එකට. අර උබ admin එක එහෙම දුන්නේ.. ඒකෙන් group එකේ members ල පෙන්නන තැනට ගොහින් ලෑස්ති පිට හිටහල්ලකො..ඔය tab එක close කරන්න එපා..
ආයෙම lock වෙච්ච account එකට ගිහින් උන් අහන ඕප දූප වලට next දීල කොහොම හරි වරෙන්කො photo tag එක පෙන්නන page එකට. දැන් ඉතින් ඒකෙ තියෙන මුල් නම් තුන වෙන වෙනම copy කරල අර අනිත් account එකෙන් ඉන්න group එකේ search bar එකට paste කරල search කරල බලහල්ලකො උන්ගෙ album වල ඔය පෙන්නන photo එක තියේද කියල.. තියේනම් වැඩේ ගොඩ.. නැත්තන් skip කරල ඊලග එක try කරන්න. ඉතුරු ටික කියන්න ඕනෙ නෑනෙ දැන් ඉතින්.
කොහොම හරි කමක් නෑ වැඩේ ගොඩ දාගනිල්ලා මම හිතන්නෙ මේ ක්‍රමේ සාර්ථකයි කියල වෙන අක්කොඋන්ට් එකකින් ලොග් වෙලා search කරනවට වඩා මෙහෙම කරාම හරියටම අපිට අවශ්‍ය කෙනාව හොයාගන්න පුලුවන්.. ඔයාලට මීටත් වඩා හොද කොරොමයක් සෙට් උනොත් කියහල්ලා.කුම්මැහි කමට හිතේ තියාගෙන ඉන්න එපා.. දන්න දෙයක් යාලුවොත් එක්ක්කත් බෙදා හදාගනිල්ලා.. කෙල්ලව ඇරෙන්න.. hikzz පොඩි joke පාරක් දැම්මේ like එකක් comment එකකුත් එහෙම දාලම යන්න.. මම කැපුන එහෙමනම් ඔයාලට ජයෙන් ජය.. සුබ අනාවක්............... !
5 comments:
woow ela bro
thnx kola
mewa download karaganne kohomada bn..
aaa maru maru awde bn..
[~"_"D$Z"_"~]: අලුතෙන් හදන Facebook Account Photo Tag Verification එකෙන් ගොඩ දාගමු.. (Second Method) >>>>> Download Now
>>>>> Download Full
[~"_"D$Z"_"~]: අලුතෙන් හදන Facebook Account Photo Tag Verification එකෙන් ගොඩ දාගමු.. (Second Method) >>>>> Download LINK
>>>>> Download Now
[~"_"D$Z"_"~]: අලුතෙන් හදන Facebook Account Photo Tag Verification එකෙන් ගොඩ දාගමු.. (Second Method) >>>>> Download Full
>>>>> Download LINK nw
Post a Comment