ඇත්තටම add click කරන් එක නරකයි කියල කියන්නෙත් නෑ හොදයි කියල කියන්නෙත් නෑ. එක පැත්තකින් බැලුවොත් සොයන ගානට වඩා වැඩිපුර data යනව 1$ක් සොයන්න පට්ට කට්ටක් කන්න ඕනෙ අනිත් පැත්තෙන් බැලුවොත් කොහොම හරි කරල active direct refferal ගොඩක් ඉන්නවනම් වැඩේ ගොඩ. කිසි අවුලක් නෑ. refferal හොයගන්නම් ටිකක් මහන්සි වෙන්න ඕනෙ. ඒක
නිසානෙ කට්ටිය වැඩේ පටන් අරන් අනික අතටම අතෑරල දාන්නෙ. ඔන්න එහෙනම් add click කර කර චාටෙර් වෙන්න ඕන නෑ.
අපි mini job කරල සල්ලි හොයමු.
අපි කරන හැම job එකකටම අඩුම අපිට .05$k ගෙවනවා. හබැයි ඉතින් මේකෙ register උනා කියල එක පාරට job කරන්න බෑ.ජොබ් එක කරන්න ඕන පිලිවෙලක් තියෙනව. හරි ඒ විස්තර පස්සෙ දැන ගන්න පුලුවන් ඉස්සර වෙලා මේ site එකේ register වෙන්න .ඇත්ත විස්තර දීල register වෙන්න. මොකද නැත්ත්න් පස්සෙ cash out කරනකොට ගැටලුවක් වෙන්න පුලුවන්. මොකද pin නො එක එවන්නෙත් අපි දෙන adress එකට. හා හරි හරි දැන් register වෙන්නකො.
http://microworkers.com/
බය වෙන්න එපා මේක refferal ලින්ක් එකක් නෙමේ. ඒකයි මම link එක මේ විදියට add කලේ..සමහරු කැමති නෑනෙ refferal ලින්ක් ව්ලින් රෙගිස්ටෙර් වෙන්න. ඒක ඉතින් උන්ගෙ තියෙන කුම්මැහි කම තමයි. මේකෙ refferal ලින්ක් නෑ. මේක ගැන කියන්නෙ ඔයාලටත් දැනගන්න.නැත්නම් ඔයාලගෙන් හම්බ කරගන්න නෙමෙයි. හරි ඔයාල එහෙනම් register වෙන්න ඇති. email එක එහෙම confirm කරල
account එකට log උනානම්. දැන් මොකද කරන්නෙ. ඔය පහල තියෙන්නෙ අෆ්ෆා job set එක .අම්මේ ආසාවේ බෑ... මේ තියෙන්නෙ job.
හා දැන් හිතාගෙන ඉන්නෙ job කොරන්න පුලුවන් කියලද? කොරහල්ලකො බලන්න.. එහෙමනම්. පිස්සු අපි job එකක් කරනකොට කරන්න ඕන විදියක් තියෙනවා.. ඒ කිව්වෙ සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක්ම තියෙනව.. අපි එකෙන් එක බලල හිටියොත් තමයි හොඳ නැද්ද මම අහන්නෙ.. ඉස්සර වෙලා job එකක් තොරගන්නකො.
ඔය තියෙන්නෙ ජොබ් එකේ විස්තර ටික සට ෆට ගාල .
1.මුලින්ම බලන්න අපේ රටට job එක කරන්න පුලුවන්ද කියල. ගොඩක් වෙලාවෙට තියෙන්න්නෙ all country accepted
කියල.. එහෙම තිබුනොත් අපිට ජොබ් එක කරන්න පුලුවන්.
2.ඊලගට job එක අවසන් කරන්න ඕන time එකක් දීල තියෙන්ව අපි ඒ time එක ඇතුලත ජොබ් එක කරල ඉවර කරන්න ඕනෙ.
එහෙම බැරි උනොත් sorryම තමයි. පිස්සු ඒකටත් තියෙන්ව පොඩි වැඩක් ඔයාට time එකට හරියට වැඩේ ඉවර කරගන්න බැරි උනොත්
auto logout වෙන්වා. ආයෙම log වෙලා ඒ ජොබ් එකම තොරගත්තම වැඩේ හරි.
3.ඔය ඊලගට තියෙන්නෙ අපි job එක කරන්න ඕන විදිය. ඕකත් ටිකක් කියවන්නකො.
4. ඊලගට තමයි වැදගත්ම දේ තියෙන්නෙ අපි job එක කලා කියල එයාලට proof දෙන්න ඕන. එයාල ඉල්ලන පිලිවෙලට.
5.අපි ජොබ් එක කරල
— I accept this job (a form will open below)
කියන එක click කරන්න. එතකොට text box එකක් open වෙයි .
ඒකෙ තමයි proof දෙන්න ඕනෙ. දීල submit කරන්න.
ඇත්තටම අපි ජොබ් එකක් බාරගන්න ඕනෙ කරන්න පුලුවන්නම් විතරයි. බැරි ඒව
බාර අරගෙන හරියට නොකරොත් අපේ account එක deactive කරල දානව. බය වෙන්න එපා මේක පුරුදු උනාම ගේමක් ඇත්තෙම නෑ.හැබැයි කඩ්ඩත් චුට්ටක් ඕනෙ.
6.අපි ජොබ් එක submit කරල ඉවර උන ගමන් සල්ලි ලැබෙන්නෙ නෑ. එයාල අපි හරියට ජොබ් එක කරලද කියල බලල තමයි සල්ලි ගෙවන්නෙ. ඔයාලට ඒක බලන්න පුලුවන්( task i finished menu tab) එකෙන්
ඔය image එකෙන් කොල පාටට පෙන්නන්නෙ සල්ලි හම්බුන ඒවා. රතු පාට වෙලා තියෙන්නෙ ජොබ් එක හරියට කරල නැති නිසා.
ජොබ් එක කරල සමහර විට සතියක් යන්නත් පුලුවන් දවසක් වෙන්නත් ඊට අඩු වෙන්න්ත් පුලුවන්. හබැයි සතියක් යනකන් අපි කරපු ජොබ් එක check කරල නැති
උනොත් අපිට නිකන්ම සල්ලි ලැබෙනවා.
7.මේක තමයි බයානකම දේ හූ හූ බයි වෙන්න එපා. අපි submit කරන ජොබ් වල sucess rate එකක් දෙනව. ඕකෙ නිතරම temporery sucess rate එක 75% ට වඩා තියෙන්න ඕනෙ. නැත්නම් අපිට අලුතෙන් ජොබ් කරන්න දෙන්නෙ නෑ. temporerysucess rate එක වැඩි වෙන්නෙ අපි කරපු ජොබ් වලට සල්ලි හම්බුනාම තමයි.
මිනි ජොබ් කරන siteවලින් විස්වාසවන්තම site එක තමයි මේක. 9$න් cash out කරන්න පුලුවන්.මෙ තියෙන්නෙ cashout කරපු proof එකක් ඒ නිසා කිසිම බයක් හැකක් ඇති කරගන්න ඔයාලට ඕන නෑ..
හරි තාමත් අපහැදිලි ඇති හරියටම job එකක් කරන්නෙ කොහොමද කියල. පහල vido ටික හොඳට බලන්න. මමත් youtube video බලල තමයිවැඩේ අල්ලගත්තෙ. නොතේරෙන දෙටක් තිබ්බොත් comment එකක් දාන්න. වැඩේ පුරුදු උනාම හරිම ලෙසියි. job වැඩිපුර කරන්න කරන්න ඔයාට jobලැබෙනව. ටිකක් කල් යනකොට higher group job ලැබෙනව. ඒව කරලත් ඔයට සල්ලි හොයාගන්න පුලුවන්.
මේ තියෙන්නෙ අපි කොහොමද forum post ජොබ් එක කරන්නෙ කියල .50 ලැබෙන්ව එක ජොබ් එකකට..
මේ තියෙන්නෙ අපි කොහොමද bookmark ජොබ් එක කරන්නෙ කියල 0.10 විතර ලැබෙන්ව අඩුම එක ජොබ් එකකට.
මේ තියෙන්නෙ අපි කොහොමද youtube comment ජොබ් එක කරන්නෙ කියල 0.12$ලැබෙන්ව එක ජොබ් එකකට..
මේ තියෙන්නෙ අපි කොහොමද yahoo answer ජොබ් එක කරන්නෙ කියල 0.12$ලැබෙන්ව එක ජොබ් එකකට..
හරි ඔන්න එහෙමනම් ඔයාල තව youtube video හොයල ඒවා බලල ඉගෙන ගන්නකො.
මේ තියෙන්නෙ තව මිනි ජොබ් කරන්න පුලුවන් site කීපයක්.
http://www.microworkhub.com/837
http://www.jobboy.com/
http://www.shorttask.com/
හරි ඔයාලත් කරල සාර්තක වෙන්නකෝ. ඒක මටත් සතුටක්. අම්මපා.... එහෙමනම් comment එකකුයි like එකකුයි එහෙමත් දාල යාලුවොන්ට බලන්නත් එක්ක share පාරකුත් දාන්න. එහෙන්ම් ඔයාලට ජයෙන් ජය....!
6 comments:
Ela Ela Kollo !! :D
thnx machan
U Are Wlcme Bro !! :D
- Comment karaddi ena , Word Verification ain kara nam Godak Lesi. -
hari ban ain karaa ubalata ena eka avulak vath mata enne naa avula avula naa onna ain karaa
salli cashout karanne kohomada? paypal walinda?
[~"_"D$Z"_"~]: Add Click කරල අමාරුවෙ වැටෙන්නෙ නැතුව Mini Job කරල සල්ලි හොයමු. >>>>> Download Now
>>>>> Download Full
[~"_"D$Z"_"~]: Add Click කරල අමාරුවෙ වැටෙන්නෙ නැතුව Mini Job කරල සල්ලි හොයමු. >>>>> Download LINK
>>>>> Download Now
[~"_"D$Z"_"~]: Add Click කරල අමාරුවෙ වැටෙන්නෙ නැතුව Mini Job කරල සල්ලි හොයමු. >>>>> Download Full
>>>>> Download LINK co
Post a Comment