ඉතින් කොහොමද කට්ටියට.. ඔන්න මම අදත් ආවා පුන්චි වැඩ කෑල්ලක් අරගෙන.. title එක දැක්ක ගමන් තේරෙනවනෙ වැඩේ මොකද්ද කියල.. හැබැයි ඉතින් කොරන හැටි තමයි උබල දන්නෙ නැත්තෙ.. මේක දන්න කට්ටියත් ඇති..අහම්බෙන් සෙට් උන වැඩක් කියහන්කො .ගොඩක් කල් වැඩේ සෙට් වෙලානම් මට..මම සමහර දවසට දවස ගානෙ active කරගන්නවා.. සතයක්වත් යන්නෙ නෑ.. ආසයි නේ..
මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ චූටි හොර වැඩක්.. මේක නිකන් හරියට ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපනව වගේ වැඩක්.. මේක කරන්නම් අනිවාර්යෙන්ම උබල 25card use කරන්නම් ඕනෙ.. 50 කාඩ් දාන එවුන්ට ඉතින් බුදුසරණයි මෙහෙම කලොත්.. සල්ලිත් නෑ සනීපත් නෑ තමයි එතකොට..
හා ඔන්න දැන් වැඩේ හරියටම අහගන්නකො.. උබලට මල වදයක්නෙ දවසට call දෙක තුන එනව airtel එකෙන් call une active කරගන්න කියල ඉතින් මලේ මල airtel එකේ අයිති කාරයගෙ අම්ම මතක් කර කර තමයි call එක cut කොරන්නේ.. අද ඉඳන් එහෙම කරන්න ඕන නෑ බන්.. ඒක තමයි අපේ chance එක උබල බය නැතුව active කොරගනිල්ලකො.. දවසකට විතර පස්සෙ සින්දුව active වෙන්ව කිසිම අවුලක් නෑ.. සතයක්වත් කැපෙන්නෙ නෑ.. ඕන් ආයෙම කිව්වා 25 card දාන එවුන්ට විතරයි chance එක තියෙන්නෙ.. මමනම් ඉතින් එන හැම සින්දුවම active කරගන්නවා ..නිකන් දෙනවනම් දෙමල පත්තරේ හරි.. ඔච්චර තමයි ඉතින් උබලත් active කොරගෙන බලහල්ලකො වැඩේ ගොඩද කියල.. අද ඉඳන් එහෙනම් 25card එකට
sms500
100mb
25bonus
free calla a tune
එහෙමනම් වැඩේ ගොඩනෙ.. මම කැපුන එහෙමන්ම් page එකටත් like එකක් එහෙම දාල comment එකකුත් දාගෙන යන්න.. ජය වේවා..
Subscribe to:
Post Comments (Atom)
2 comments:
kohomada daganne kiyala dala nene lokuwata kiyewwata? :v
හි හි හී. කෝ බන්. සද්ද විතරයිනේ. වැඩ නෑ.. හූ හූ
Post a Comment