මම ඕන තරන් දැකල තියෙනව බුකියෙ තියෙන උපකරක group මගින් facebook එකේ තියෙන video, youtube video download කරන්නෙ කොහොමද ,ඒකට software එකක් හොයල දෙන්න කියල post දාලා තියෙනව .ඕකට වැඩියෙ මහන්සි වෙන්න දෙයක් නෑ. youtube download කරන්න වෙනම එකයි අනිත් ඒව download කරන්න වෙනම එකයි ගොඩක් දාගන්න ඕනෙ නෑ ඕනම එකක් බාගන්න කියාපු බාන්ඩෙ තමයි idm(internet download manager) කියන්නෙ ගොඩක් අයනම් මේක ගැන දන්නව ඒත් මම මේක කියන්නෙ තාමත් මේ ගැන නොදන්න අයටයි .දැනට තියෙන හොඳම download manager එක තමයි idm කියන්නෙ
මේක ඉතින් සල්ලි දීල තමයි ගන්න වෙන්නෙ ඕවා සල්ලි වලට ගන්න දුප්පත් අපට කොහෙන්ද අනෙ සල්ලි (තිබ්බත් සල්ලි වලට ගනියි අපි )hikzz
මම ඒකෙ patch එකත් එක්කම ඔයාලට දෙන්නම්කෝ එහෙනන් පහලින් ගිහින් බාගෙන හිටියනන් ඉතුරු ටික කියල දෙන්න
හරි දැන් ඔයාල ඕක extract කරලා.idm එක පරිගනකයට ස්තාපනය කරගන්න.ඒකෙ තියෙන read me first text file එකේ කරන්න ඕන විදිය කියල තියෙනවා. කමක් නැ මම මේකෙනුත් කියල දෙන්නන් කරන විදිය .
හරි දැන් patch folder එකේ තියෙන patch.exe එක copy කරගෙන ඔයාල idm එක ස්තපනය කරපු ෆොල්ඩෙර් එකට (C:\Program Files\Internet Download Manager)ගිහින් paste කරන්න.ඒට පස්සෙ patch.exe එක open කරල patch කියන එක click කරන්න.
හරි දැන් වැඩේ අහවරයි ටික දවසක් යනකොට idm එක update ඉල්ලාවි උබලටත් තියෙන කසිල්ලට දීපල්ලකො update එක මොකද වෙන්නෙ බලන්න ආයෙම ඉතින් trayal version තමයි ඕක හදාගන්න ආයෙම patch කරන්න වෙනව ඒට හොඳයි update සෙටින්ග් වෙනස් කලාම.
හරි දැන් ඔයාලගෙ idm එකේ වඩ ටික ඉවරයි .අපි බලමු කොහොමද මේකෙන් video එකක් බාගන්නෙ කියල.මේක කරන්නන් පහත විදියට එකේ browser එකේ seting සකස් වී තිබිය යුතුයි
google chrome:-tool-->extensions ගිහින් idm extensions එක unable කරගන්න
fire fox:-tool-->add-on-->extension ගිහින් idm extensions එක unable කරගන්න
දැන් ඔයාට ඕනම site එකක තියෙන video එකක් ඕනම ජරාවක් ගොඩක් වේගයෙන් බාගන්න පුලුවන් .පහලින් තියෙන්නෙ you tube video එකක් බාගන්න විදිය. ඔයාලට කැමති format එකකින් video එක බාගන්න පුලුවන්.
මම අදට ගියා එහෙනන් යාලුවනෙ comment දාලා යන්න අමතක කරන්න එපා එහෙමනන් ඔබට ජයෙන් ජය (කොලොන්ට ගහන ගහන හැම ගැටයික්ම එකෙන්ම ගොඩ යන්න කියිල ප්‍රර්තනා ) ඕන් ඕකට කෙල්ලො එහෙම මාත් එක තරහ වෙනව නොවේ ඕන් )
[~~~"_"~D$Z~"_"~~~]
0 comments:
Post a Comment