ඉතින් කොහොමද යාලුවනෙ? අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරගෙන තමයි ආවේ. ඔයාල උඩ picz එක දැක්ක ගමන් දන්නවෙනෙ මොකද්ද කියල මම ඔයාලට දෙන්න යන්නෙ. සමහර අය මේ ගැන දන්න්ව උනාට තාම නොදන්න අයත් ඇති. ඉතින් මම පොඩි විස්තරේකුත් කියලම ඔයාලට මේක දෙන්නම්කො. එතකොට දන්නෙ නැති අයට පුලුවන් වෙයි මේකෙන් මොක්ද්ද වෙන්නෙ කියල දැනගන්න.
සමහර අය ඉන්නවෙනෙ ඉතින් දකින දකින මෘදුකාන්ග කෑලි බාගෙන තමන්ගෙ පරිගණකයෙ ස්ථාපනය සමහර ඒවගෙන් ඉතින් ඇති වැඩකුත් නෑ. ඔහේ ගොඩ ගහගෙන පස්සෙ ඉතින් control panel ගිහින් uninstall කරල දානව. එහෙම uninstall කරන්නනෙ ඉතින් අපි කවුරුත් පුරුදු වෙලා හැබැයි ඉතින් එහෙම uninstall කරා කියල ඒකෙ තියෙන හැම file එකක්ම ඔයාගෙ පරිගණකයෙන් 100% ඉවත් වෙන්නෙ නම් නෑ. බොහෝ විට අපි ( c:) drive එකටනෙ install කරන්නෙ. ඔය ඉතුරු වෙන ඒවා ටික කාලයක් යනකොට C:\Program Files වල ගොඩ ගැහෙනව. ඕක අපිට කරදරයක් වගේම පරිගණකයට අවශ්‍ය නැති file වලින් පිරෙන නිසා පරිගණකය shlow වෙන්නත් බලනව. අපේ මෘදුකාන්ග 100%ක්ම පරිගණකයෙන් ඉවත් වෙලා යනවනන් අපිට කිසිම ගැටලුවක් නෑ. නමුත් එහෙම වෙන්නෙ නැති එක තමයි ගැටලුව. ඔන්න ඕකට තමයි නියම විසඳුම මම අද අරගෙන ආවෙ. ඔය වැඩේ කරගන්න කියාපු බාණ්ඩෙ තමයි Revo Uninstaller Pro කියන්නෙ.
මේකෙන් ඔයාලගෙ uninstall කරන software එකේ සියලුම folder,file ඔක්කොම සහමුලින්ම ඉවත් කරල දානව. ආසයි නේ. හැබැයි ඉතින් ඕක අපිට නිකන් දෙන්නෙ නම් නෑ. අපිට crack කරගෙන තමයි use කරන්න වෙන්නෙ. ඔන්න මම අද ඔයාලට crack එකත් එක්කම තමයි අරගෙන ආවේ. එහෙනම් තවත් කතා වලින් වැඩක් නෑනෙ. පහලින් ගිහින් බාගන්නකො. මම කෝකටත් ඔයාලට screen shot ටිකකුත් දෙන්නම්කෝ. තේරෙන්නෙ නැති අයත් ඉන්න පුලුවන්නෙ. අපි හැමෝම සර්ව සම්පූර්ණ නෑනෙ.
හරි ඔයාල ඕක install කරල open කරගන්නකෝ. දැන් ඔයලට uninstall කරන්න ඕන මෘදුකාන්ගය double click කරන්නකෝ.
හරි එතකොට මේ විදියට ඒවි දැන් ටිකක් බලාගෙන ඉන්න.
ඊට පස්සෙ ඔයාගෙ software එක uninstall කරන්න ඉල්ලාවි. ඔයා ඒක්ට ok කරල uninstall කරල දාන්න. දැන් ඔයාල හිතාවි control panel එකෙනුත් කරන්නෙ කරන්නෙ මේකමනෙ කියල. නෑ දැන් තමයි මේකෙ වැඩේ තියෙන්නෙ.මෙයා uninstall කරන්නෙ කලින් back-up එකකුත් ගන්නව ඒ නිසා ඔයාලට බයවෙන්න දේකුත් නෑ. දැන් පහත විදියට ඒවි.
scan කියල දුන්නම මෙයා මෙයාගෙ වැඩේ පටන්ගන්නවා. ඒ කියන්නෙ ඒකට අදාල ඔක්කොම folders,file ටික මෙයා හොයල දෙනව. ඔයාලට තියෙන්නෙ හොයල දීපුව ටික පහත විදියට delete කරන්න.
අන්තිමට finish කරන්න දැන් ඉතින් ඔයාලගෙ වැඩේ එකෙන්ම ගොඩ.
ඔයාලට එහෙනම් වැඩේ හොඳට තෙරෙන්න ඇති කියල හිතනව. ඔයාලට මේකෙන් තව වැඩ කිහිපයක්ම කරගන්න පුලුවන්. මම ඒ ටික පහලින් දාන්නම් ඔයාලම කරල බලන්න්කෝ.
ඔයාලත් දෙයක් තනියම ඉගෙනගන්න එක වටින නිසා try කරලම බලන්නකෝ.ඔයාලට post එක වැදගත් වුනා කියල හිතනවනන් like එකකුයි comment එකකුයි දාල යන්න අමතක කරන්න එපා. .....එහෙනම් තවත් හොඳ දෙයක් අරගෙන මම එනකන් ඔයාලට ජයෙන්......!
[~"_"~D$Z~"_"~]
0 comments:
Post a Comment