හරි එහෙමනං වැඩියේ කතා කරන්න දෙයක් නැ .අපි වැඩේට බහිමු . පහු ගිය කාලේ වැඩියෙන්ම කතා බහ වුන මාතෘකාවක් තමයි බිල් මාමගේ අලුත්ම operating system එක windows 8. දැක්කත් ආස හිතෙන විදියට මේ os එක නිමැවුම කරන්න ඔවුන් සමත් වෙලා තියෙනවා.මම හිතන්නෙ ලෝකයේ හුගක් දෙනෙක් දැන් windows 8 කෙරෙහි යොමු වෙලා ඉවරයි .මොකද එක දකින පමණින් අපේ ඇස් ඇද බැදගන්න සමත් වෙනවා. graphical user interface එක කෙරෙහි වැඩි අවදානයක් යොමු කරලා තියෙනව..ඒ වගේමයි වේගවත් බව windows7 වලට වඩා ගොඩක් speed.on වෙන්නත් යන්නෙ බොහොම අඩු වෙලාවක්.ඉක්මනටන boot වෙනව.මම ඔයාලට පුන්චි විස්තරයක් කිව්වෙ windows8 ගැන. ඔය ටික ඔයාලා ඕන කෙනෙක් දන්නව ඇතිනෙ...?
හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ windows8 permanat activate කරගන්න පුන්චි activator එකක් පුන්චි කිව්වට 46mb විතර තියෙනව.මේක මට දුන්නෙ tashika dineesha කියල මගෙ යාලුවෙක් ..මමත් active කරග්ත්තෙ ඕකෙන්. ඔන්න මම පහලින් link එක දානව ගිහින් download කරගන්න.
හරි දැන් ඔයා download කරගත්ත file එක extract කරගෙන activator එක open කරන්න.
මම screen shot ටික පහතින් දාන්නන්. ඒකෙ තියෙන විදියට කරන්න
click windows 8 install/uninstall
CMD එක open වූ පසු y press කරල enter press
කරන්න
දැන් ටිකක් වෙලා බලාගෙන ඉන්න.
machine එක restart උනාම ගිහින්
බලන්න.windows is activated
කියල වැටිල ඇති.
මමත් active කරගත්තෙ මේකෙන්
මේකෙන් තව පුන්චි වැඩ කැලි
ටිකක් කරගතැකි
- Windows 8 Pro / Windows 8 Enterprise / Windows 8 Enterprise N
- Windows Server 2012 R2
- Windows Server 2008 R2
- Windows XP and Many more
එහෙනන් සුබ දවසක් වේවා යාලුවනෙ.comment එකක් දාගෙනම යන්න එහෙනන් මම ගියා.
[~"_"~D$Z~"_"~]
1 comments:
thanks mcn meka weda bt account pic ahema change krnna ba neda bn meken
Post a Comment