සුබ දවසක් යාලුවනේ. ඉතින් කොහොමද ඔයාලට ? මමත් ඉතින් බ්ලොග් එකක් කරන්න පටන්ගත්ත කියල දැන් කට්ටියම මගේ පලවෙනි post(java pdf)එකයි emoney පොස්ට් එකයි කට්ටියටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියල හිතනවා. කියවපු නැති අය මෙතනින් යන්න ..
java post එකට මෙතනින් යන්න .
emoney post එකට මෙතනින් යන්න .
ඔන්න එහෙනන් අදත් මම ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගේනව.මේක ගැන ගොඩක් දෙනෙක් දන්නවත් ඇති.ඒත් නොදන්න කෙනෙක්ට දැන ගන්න තමයි මම post එක ලියන්නෙ ...
කැමති ඇතිනෙ කට්ටියම දුර ඇති පරිගණකයක් පාලනය කරන්නෙ(Remote Desktop Administration)කොහොමද කියල දැනගන්න .අපි මුලින් බලමු මෙම වැඩ සටහන install කර ඇති පරිගණක දෙකක් ලෝකයේ කොතැන තිබුනත් කරන්න පුලුවන් වැඩ මොනවද කියල.
1.ඉතා ඉක්මනින් එකිනෙක වෙත පිවිසිය හැක.
3.file හුවමාරු කිරීම .
3.එකිනෙක පාලනය කිරීම .
4.call,video call සම්මන්ත්රණ පවැත් වීම .
ඔන්න එහෙනන් අපි වැඩේට බහිමු .
පහල ලින්කුවට ගොස් Team Viewer පරිගණකයේ install කරගන්න.
ඉන් පසුව ඔබ වැඩ සටහන open කර එහි account එකක් සෑදිය යුතුය.
ඈත ඇති පරිගණකයක් සමග සම්බන්ද වීම
මේ සඳහා පරිගණක දෙකෙහිම team viewer වැඩ සටහන ක්රියාත්මක වී තිබිය යුතු අතර අදාල id හා දෙදෙනා විසින්ම දැන සිටිය යුතු වෙයි .remote control window එකේ partnerගේ id හා password ලබා දී connect to partner click කරන්න .මෙවිට් remote control window එක open වෙයි. log වූ පරිගණකයේ desktop එක මෙහිදී දැක ගත හැකි වෙයි. මෙම window එක තුල සිට සාමන්ය desktop එකක මෙන් වැඩ හැකියි ඔබගේ යහලුවකුගේ පරිගණකයක යම් දොෂයක් හටගත් විට මෙම ක්රමය මගින් ඔහුගේ ගැටලුව නිරාකරණය කර දීමට ඔබට හැකියාව ඇත .
.එහෙනන් බොහොම ස්තූතියි යාලුවනෙ මගේ post එක කියෙව්වට.post එක වැදගත් වුනා කියල හිතනවනන් comment එකක් දාල share පාරකුත් දාගෙන යන්න .ඒක මට ලොකු රුකුලක් වේවි ඊලඟ post එක හොඳට ලියන්න.තවත් post එකකින් හම්බවෙනකන් ඔයාලට ජයෙන් ජය ....!
සිතන්න නිතරම අලුත් දෙයක් .එය ඔබ වෙනසක් කරා රැගෙන යාවී. එවිට ඔබටත් හැකිවේවී ලොව ජයගත් විද්වතෙකු වීමට...
["_"D$Z"_"]
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment